ශ්රී ලංකාවේ සංස්කෘතියට වඩාත් සමීප වෙමින් ආදරවන්තයන්ගේ දිනය (14) පොලොන්නරුව ලංකාපුර පටුනගම එකමුතු මිතුරු හවුල ආදරවන්තයින්ගේ දිනය සැමරීය. ශ‍්‍රී සුදර්ශනාරාමයේ වැඩිහිටියනට දානයද පිරිනැමිණි. පොලොන්නරුව ද්විතීය අධිකරණ සංඝනායක යටිහලගල උපතිස්ස නාහිමිගේ අනුශසනා පරිදි ලංකාපුර ප‍්‍රදේශිය ලේකමි ඉන්දික කරුණාරත්න මහතා පුලස්තිපුර පොලිසිය හා පටුනගම එකමුතු මිතුරු හවුල මීට මුල් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් මහින්දගේ අදහස අනුමත කරමි (බ)
හොඳ දෙයක්. වැඩිහිටියන්ට ගරුකර සියළු දේ ඇරඹිය යුතුයි (නි)
වැඩිහිටියන්ට, දෙමාපියන්ට, ආදරවන්තියට හෝ ආදරවන්තයාට එක දවසට විතරක් නෙමෙයි සදාකල්ම ආදරය කළයුතුයි. මව්පිය දිනයට මහලු මඩමට ගිහින් මල් පොකුරක් දීලා දවසකට ආදරය කරන ක්‍රමය අපිට ගැළපෙන්නේ නැත. අපි සදාකල්ම ඔවුන්ට ආදරෙයි. (නි)
අපේ සංස්කෘතියද ආදරවන්තයින් සැමරිම? බුදුහාමුදුරුවෝ දෙමාපියන්ට සැළකීම හොඳට කියලා දීලා තියෙනවා සුත්‍රවල. (නි)