කරුවලගස්වැවදී අලියකුගේ ඇගේ හැපී ලොරියක් පෙරළී ගියේය.
ස්විට්සර්ලන්තයේ පදිංචි ශී‍්‍රලාංකිකයකුගේ පවුලේ සාමාජිකයින් පිරිසක් රැගෙන කටුනායක බලා යමින් තිබූ වෑන් රියක් එම ලොරියේ හැපී එක් අයෙක් මියගොස් පස් දෙනෙක් තුවාළ ලදහ.
අලියාට සිදුවූ දෙයක් දැනගන්නට නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම රජයෙන් ඉල්ලා සිටිනවා කරුණාකර එම අලියට වුණ හානිය සොයා බලා ඉක්මනට ප්‍රතිකාර කරන්න. බොරුවට අලින්ට වෙන දුෂ්කරතා ගැන වැලපිලා වැඩක් නැහැ. (අ)
වැන් රියේ රියැදුරා මීට වඩා ප්‍රවේශම් උනා නම් මේ අනතුර වළක්වාගන්න තිබුණා. කොහොම උනත් අලි එක්ක හැප්පෙන්න යන එක ඇඟට ගුණ නැති බව මේ අවාසනාවන්ත සිදුවීමෙන් පෙනී යනබව හැමෝම සිහියේ තබා ගන්න. (ර)
ලොරි බොඩි තට්ටු වලට කන්ටේනර් බාග සවිකරලා පාරවල් වලට දානවා ප්‍රමිතියක් නැතුව. අලියා දැකලා කලබලවෙලා ලොරිය පෙරළෙන්න ඇති රියදුරාගේ වරදින්. නැත්නම් අලියාගේ ඇඟේ වැදිලා පෙරළෙන්න තරම් විදිහක් නැහැනේ (නි)