අම්බලන්ගොඩ පොලිස් වසමට අයත් කහව දුම්රිය ස්ථානය පිටුපස තිබී පුද්ගලයකුගේ මළ සිරුරක් සොයගෙන ඇත. මළ සිරුර වයස අවුරුදු හැටක පමණ වන පිරිමි අයෙකුගේ පොලිසිය කියයි
.බලපත්‍ර නීති උල්ලංගනය කර මා ඔයෙන් ගත් වැලි ප්‍රවාහනය කරමින් සිටි ටිපර් රථ තුනක් එහි රියදුරන් ව දංකොටුව මැටිකොටුව ප්‍රදේශයේදී සෙනසුරාදා (13) සවස සැකපිට අත්අඩංගුවට ගත් බව දංකොටුව පොලිස් දූෂණ මර්ධන අංශය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd