මිීටියාගොඩ හන්දියේදී මින් සුළු වේලාවකට පෙර පළතුරු වෙළෙන්දකුට වෙඩි තබා ඇතැයිද ඔහු රෝහල්ගත කර ඇතැයිද පොලිසිය කියයි.
යතුරුපැදියකින් පැමිණි දෙනෙකුගෙන් එක් අයෙක් ඔහුට වෙඩි තබා ඇතැයි කියති.
පොලිස් ස්ථානයේ සිට මිීටර 300 ක පමණ දුරකදී මෙම වෙඩි තැබීම සිදුව ඇත.
ඡායාරූප හා වීඩියෝ - දේමුණි සම්පත්






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිටියාගොඩ අයත් වෙන්නේ ලංකාවටද.? (ර)
මේ පොලිසියෙන් වැඩක් නම් නෑ තමයි. (ර)
ලංකාව දැන් චිකාගෝ වගේ.(කෞ)
මීටියාගොඩ ඔය වගේ සිදුවීම් ගණනාවක් සිදුවෙලා තිබෙනවා. පොලිසියට බැරි නම් රහස් පොලිසියටවත් කියලා ඉක්මනින් පියවරක් ගන්න (නි)
ඇත්තටම මේ පොලිසියේ ඇත්තෝ ඔක්කොම මාරු කරලා දාන්න ඕන. (ර)
මොකක්ද දන්නෙ නැහැ හේතුව? (නි)
ඇයි මේ වෙළෙන්දාට වෙඩිතිබ්බේ? (නි)
මීටියාගොඩ ඉන්න මිනීමරුවන් මෙල්ල කරන්න පොලිසියටත් නොහැකියි වගෙයි (නි)
දැන් සහජීවනය තිබෙනවා වගෙයි අපේ රටේ (නි)
මොනවා කියන්නද මේවට? දැන් මිනිසුන්ට හොඳට හුරුපුරුදු මෙවලමක් තුවක්කුව. (නි)
මොනතරම් වැරදි වැඩක්ද? පොලිසියේ මහත්තුරු ටිකක් වැඩිපුර නිදාගන්න දවස නේද? සද්දෙට නින්ද කැඩෙන්න ඇති. (ර)
පොලිසිය මොකද එච්චර දෙයක් වෙනතුරු කළේ? (නි)