IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මෝදර ද ලා සාල් විද්‍යාලයයේ 87 වැනි ආදිසිසු රැස්වීම ඉරිදා

මෝදර ද ලා සාල් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ 87 වැනි මහා සභා රැස්වීම ඉරිදා (14) පෙරවරු 10 සිට එම විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්වීමට නියමිතය.

2016/2017 වසර සඳහා නව නිලධාරී මණ්ඩලයක් තෝරා පත් කර ගැනීම ද එදින සිදුවන බව ආදි ශිෂ්‍ය සංගමය කියයි.

072 69 11 279 හා 077 8 280 879 අංකවලින් සංගමයේ ලේකම් ජෙරාජ් මහතා අමතා වැඩි විස්තර ලබා ගත හැකි බව ද  ආදි ශිෂ්‍ය සංගමය සඳහන් කරයි.



අදහස් (0)

මෝදර ද ලා සාල් විද්‍යාලයයේ 87 වැනි ආදිසිසු රැස්වීම ඉරිදා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 605 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site