දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හා දොඩම්ගොඩ අතර 39වැනි කිලෝ මීටර් කණුව අසල දී වෑන් රථයක් ගිනිගෙන ඇතැයි පොලිසිය කියයි.
ගින්න හේතුවෙන් එම ස්ථානයේ සිට කොළඹ දෙසට වාහන ගමනාගමනය ද සුළු වේලාවකට ඇන හිට තිබූ බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ නිවන්න මහන්සි වෙන්නේ. නිවන්න දෙයක් නැහැනේ.(ම)
යන්තං ගිනිනිවන කට්ටිය ගින්න නිවල බේරුවෙ නැත්නම් වාහනය අපරාදෙ...(බ)
වාහනේ නම් අළු වෙන්න නොදී බේරාගෙන. අපරාදේ! පාර අයිනේ වවලා තිබුණු තණකොළ ටික පිච්චිලා. (නි)
ගිනි නිවන කට්ටියට නිවන්න ඉතුරුවෙලා තියෙන්නෙ වාහනයෙ තහඩු ටික විතරයි. කොහොමටත් (ගිනි නිවන අයගෙ වතුර පාර ඇල්ලුවෙ නැතත්) තහඩු ටික විතරක් ගිනි ගන්නෙ නැහැ. (නි)
මෙම වාහන මෙසේ ගිනි ගැනීම පිලිබඳව. වහාම තත්ත්ව පරීක්‍ෂණ වාර්ථා දෙන ආයතන හා එම වාහන හොඳ තත්ත්වයේ කියා ක්‍රියා කිරීමට පරීක්‍ෂණය කර එලියට දාන ගරේජ් එකද වගකිව යුතුයි.ඒ අයට මේ වුන සියලුම අලාබ පැවරීම කලයුතුයි.(හේ)
වෑන් එකේ දෝෂයක් වෙන්න ඇති.(හේ)
අපේ ගිනිනිවන අය හරි ඉක්මනට ගින්න තියෙන තැනට එනවා. යකඩ ටික පොඩ්ඩක්වත් පත්තුවෙන්න කලින් නිවල තියෙන්නේ (කෞ)