උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල හා දෙමෝදර දුම්රිය ස්ථාන අතර ඇති ඓතිහාසික ආරුක්කු නවය පාලම නැරඹීමට ගිය විදෙස් සංචාරකයන් දස දෙනකුට හා ඒ අසල රාජකාරි කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකුට බඹරුන් දෂ්ඨ කර ඇතැයි ඇල්ල පොලිසිය කියයි.
පොලිස් කොස්තාපල්වරයා ඇල්ල රෝහලට ඇතුළත් කරනු ලැබ සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාල මොනතරම් නිකරුනේ ජනතාවට ප්‍රහාර එල්ල කරනවද? කෙසේවෙතත් කොස්තාපල් රාළහාමිට ඉක්මන් සුවය ලැබේවා! පවු අහිංසක සුද්දොත් මේකට කොටුවුණානේ. (නි)