බලපත්‍ර රහිතව රඳවාගෙන සිටින තවත් ඇත් පැටවුන් පනස් දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි රහස් පොලිසිය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැනුම් දුන්නේය.
අලි පොත අස්ථාන ගත වීම සම්බන්ධයෙන් තවත් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද රහස් පොලිසිය කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි ඇල්ලීම අද ඊයේ පටන් ගත්ත දෙයක් නොවෙයි පුරාන කාලයේ සිට අපේ මුතුන් මිත්තන් අලි ඇල්ලුවා එම අලින්ව හීර කරලා ඔවුන්ගෙන් වැඩ ගත්තා පෙරහැර වල ගෙන්නිච්චා කිසිම ප්‍රස්නයක් වුනේ නැහැ (ර)
අහිංසක සතුන් නිදහස් කරමු. (ර)
මේ වන අලි පැටවු සොරකම නිසා තමයි අලි බිහිසුණුව ගම් වදින්නේ (බ)
ගිය අවුරුද්දේ විතරක් අලි 181 ක් මරාදාලා කියනවා නේද? ඒවා ගැන කාටවත් දැනෙන්නේ නැහැ (නි)
අලි හොරුන්ට පොල් ගහන්න තියෙන්නේ. (ර)