ස්විට්සර්ලන්ත ‐ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසිභාවය හිමි ගාල්ල දිස්ත‍්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගීතා කුමාරසිංහ මහත්මියගේ එම මන්ත‍්‍රී ධූරය අහෝසි කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් මාර්තු 02 වැනිදා ගොනු කරන්නැයි අභියාචනාධිකරණය අද (10) එම පෙත්සමේ වගඋත්තරකරුවන්ට නියෝග කළේය.
මාලනී ගුණරත්න සහ දේවිකා ද ලිවේරා තෙන්නකෝන් විනිසුරුවරු මේ නඩුව විභාග කරති.
ගාල්ල කේ.ඩබ්ලිව්.බුවනෙක, ජේ.කේ.අමරවර්ධන ඇතුළු හතරදෙනක් මෙම පෙත්සම ගොනු කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා නිකම් බොරු වැඩ. මේක ලංකාවේ උසාවියක ඔප්පු කරන්න පහසුද? (නි)
ගීතාට බලපාන මේ නීතිය ඇමරිකාවේ ග්‍රීන් කාඩ් තියෙන ෆීල්ඩ් මාෂල්තුමාට වලංගු නැද්ද.?(කෞ)
එක පාරක් කිව්වා ලංගම බස් ඡන්ද වැඩට අරගෙන ගෙවන්නේ නැහැ කියලා. එහෙනම් ඉතින් කාගෙන්හරි ඒවා අයකර ගන්න එපායැ. මේවා මේ බොරු මඩ ප්‍රචාර. (නි)
දැන් එතකොට අර තවත් සමහරුන්ට ඔය නීතිය වලංගු නැද්ද? (නි)