බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි මුල්වරට රිමාන්ඩ් කළ පසුගිය 26 වැනිදා උසාවි භූමියේ කලහකාරී ලෙස හැසිරුණු කාන්තාවක් අද (10) නඩුව බැලීමට පැමිණ සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එසේ කලහකාරී ලෙස හැසිරුණු කිහිප දෙනකු අධිකරණ නියෝගයක් මත අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි අතර අද පැවැති නඩු විභාගයට ඇය පැමිණ සිටියදී පොලිසිය විසින් හඳුනාගනු ලැබ අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරද්දක් කරලම් නියමයි (අ)
සමහරු තවමත් ආවඩන්නේ මහජනතාව ප්‍රතික්ෂේප කළ පාලන ක්‍රමයකට. පුදුම ලෝකයක්. මොන උසාවියකින් මොන තීන්දු ගත්තත් ඒවා තමන්ගේ දේශපාලන මතයට විරුද්ධ නම් ඒ තීන්දුවල වරදක්මයි දකින්නේ. (නි)
ඩිල්ෂාන්, කොටි නෙමෙයි නිදහස් කරන්නේ. කොටි සැකකරුවන් ලෙස රඳවාගෙන සිටි අයයි. ඔවුන්ගේ නඩු අසා චෝදනා ඔප්පු නොවුණ නිසා ඔවුන් නිදහස් කරනවා. මිනිසුන්ව චෝදනා නැතුව නිකන් හිර කරගෙන ඉන්න බැහැ. ඔයා කැමතිද ඔයාට නඩු නැතුව නිකන් හිරේ දාලා තියනවට. දෙමළ ජනතාවටත් එය එලෙසමයි. ජයන්ත ජිම් හරි. ඔයයි ජයන්ත පක්ෂ පාට ජාතිවාදී පාට කලවම් වුණ කණ්ණාඩියකින් බලන්නේ (නි)
මිනිස්සු මෙහෙම විවිධ හේතු මවමින් කලහකාරී ලෙස හැසිරෙන්නේ අධික ජීවන වියදම නිසා දැඩි මානසික පීඩනයකට ලක්ව තිබීම නිසයි. මෙය මනෝ වෛද්‍ය විද්‍යාවට අනුව කදිමට පැහැදිලි කළහැක. කළයුත්තේ හැකි ඉක්මනින් බඩු මිල පහත හෙළීමයි. (නි)
මේ මිනිස්සු තාම හිතාගෙන ඉන්නේ ලංකාවේ තාම තියෙන්නේ දේශපාලකයන්ගේ චීට් එකට තීරණ වෙනස් කල හැකි, අපරාද කර නිදහසේ සිටිය හැකි නීතියක් කියලයි. එකයි මෙයාල ඔක්කොම ඉල්ලගෙන කන්නේ (අ)
මෙම නඩුව අහන්නේ කැකිල්ලේ රජ්ජුරෝවෝද? (බ)
පුහුල් හොරා කරෙන් දැනෙයි (නි)
පස්සෙන් යන පිරිවරත් ඒ වගේම තමයි (නි)
කොටි, කුඩු කාරයෝ, නිදැල්ලේ. අහිංසක හෝමාගම ජනතාව දඩයම් කරනවා. පළමුවෙන් කලහකාරී විදියට හැසිරෙන මන්ත්‍රීන්, අතිරේක මහේස්ත්‍රාත්ල, අත්අඩංගුවට ගන්න. ලජ්ජා නැති පාලනයක් (බ)
දිල්ෂාන්, නිතිය දන්නේ නැතුව නිකන් දොඩවන්න එපා. (ර)
ජිම්, ඔයාට නම් හොඳට නීතිය තේරෙනවා වගේ නේද? මොකද ඉතින් ඔයා කොළ පාට සහ නිල පාට කලවම් වුන කන්නාඩියකින් නේ බලන්නේ. (බ)