වසර 149ක පොලිස් දෙපාර්තමේන්තුවේ ඉතිහාසය විදහා දැක්වෙන ‘පොලිස් නෙත‘ තෙවැනි ඡායාරූප ප්‍රදර්ශනය මෙම මස 12 සහ 13 දිනයන්හි පෙරවරු නවයේ සිට පස්වරු හය දක්වා මාතර නුපේ පැරණි ලන්දේසි ගොඩනැගිල්ලේ දී පැවැත්වීමට යයි.
මෙම ප්‍රදර්ශනයට සමාජ ආර්ථික මෙන්ම දේශපාලන ක්ෂේත්‍රයන්හි පොලිස් දොපර්තමේන්තුවේ භූමිකාව ඇතුළත් නවතම හා පැරණි ඡායාරූප 150ක් පමණ ඉදිරිපත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd