අසනීප තත්ත්වයෙන් පසුවන ජනප්‍රිය රංගන ශිල්පියකු සඳහා වකුගඩු බද්ධයක් සිදුකිරීමට ‘බී පොසිටිව්‘හෝ ‘බී‘ හෝ ‘ඕ‘ කාණ්ඩයේ ලේ වර්ගයට අයත් වකුගඩුවක් ඉතා ඉක්මනින් අවශ්‍ය බව වෛද්‍යවරු නිර්දේශ කර ඇත.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබන ඔහු වෙනුවෙන් වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයකු වේ නම් 0771679873 අංකයට අමතන ලෙස පවුලේ ඥාතීහු ඉල්ලා සිටිති.