උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍ය පී.අයිංගරනේෂන් මහතාට එරෙහි යෝජනාවක් උතුරු පළාත් සභා සැසිවාරයේදී සම්මත කර ගැනිණි.
උතුරු පළාත් සභාවේ මාස අවසාන සැසිවාරයේදී මෙම යෝජනාව සම්මත කරගනු ලැබිණි.
ඉරණමඩු ජල ව්‍යාපෘතිය , මරුදංකේනි මුහුදු ජලය පානීය ජලය කිරීමේ ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘතීන්වල වියදම් පළාත් සභාවට නොදන්වා තනි කැමැත්ත මත සිදු කිරීම හේතුකොට ගනිමින් මෙම යෝජනාව සභාව වෙත ඉදිරිපත් කර ඇත.
මෙම ව්‍යාපෘතීන් සදහා වූ වියදම් හෙලි නොකිරීම කෘෂිකාර්මික දියුණුව තකා ව්‍යාපෘතීන් දියත් නොකිරීම යන චෝදනා මත මෙම යෝජනාව ගෙන එනු ලැබිණි
චෝදනා ගැන උතුරු කෘෂිකර්ම ඇමතිට එරෙහිව් පියවර ගන්නැයි මන්ත්‍රීන් උතුරු මහ ඇමතිවරයාට බල කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd