කොළඹ හුණුපිටියේ නවම් පෙරහරේ බරපැන වෙනුවෙන් ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය වෙනුවෙන් රුපියල් දස ලක්ෂයක චෙක්පතක් සංචාරක ඇමැති ජොන් අමරතුංග මහතා විහාරාධිපති කොළඹ නව කෝරලේ ප්‍රධාන සංඝනායක ගල්බඩ ඥානිස්සර නාහිමියනට අද (10) පිළිගැන්වීය.
කොළඹ හුණුපිටියේ නවම් පෙරහරේ බරපැන වෙනුවෙන් ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය වෙනුවෙන් රුපියල් දස ලක්ෂයක චෙක්පතක් සංචාරක ඇමැති ජොන් අමරතුංග මහතා විහාරාධිපති කොළඹ නව කෝරලේ ප්‍රධාන සංඝනායක ගල්බඩ ඥානිස්සර නාහිමියනට අද (10) පිළිගැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක පෞද්ගලික ධන පරිත්‍යාගයක් නෙමෙයි නේද? අනිත් අතට මිනිස්සු ජිවත්වෙන්න මෙච්චර වෙර දරන කාලෙක පෙරහරකට වුවත් වියදම් කරන එක සීමා සහිත වුනොත් හොඳයි. මේ සල්ලි දුප්පත් පාසැලකට පහසුකම් හදලා දෙන්න වියදම් කළා නම් අනාගත පරපුර වෙනුවෙන් හොඳ ආයෝජනයක් වේවි. හරියට ගොඩනැඟිලි හෝ වැසිකිලි පහසුකම් නැති පාසැල් කොච්චර තියෙනවාද? (බ)
මේක සෘජුව ආයතනයකට චෙක් පතකින් දෙන්නේ.අතරමග ලීක් වෙන්නේ නෑ. පෙරහැර අපේ සම්ප්‍රදායන් විදේශිකයින්ට පෙන්වන වේලාවක්. ඒ හින්දා සංචාරක මණ්ඩලයේ අනුග්‍රහය වැරදි නෑ. සිල් රෙදි බෙදීම මේ වගේ නෙවෙයි. (බ)
සිල්රෙදි බෙදාදීමයි පෙරහරට මුදල් දීමයි අතර කිසිම වෙනසක් නැහැ.දෙකම කරන්නේ යහපතක් සදහා.වෙනසකට තියෙන්නේ, සිල්රෙදි මහින්දගේ රජයෙන් මුදල් යහපාලනයෙන්. ඕක තමා වෙනස. (අ)
හොඳ පින් කමක් එත් ඉතින් ඕව හොයාගත්ත විදිය පෙන්වන්න කිව්ව කාලෙක සාවි ගානේ උත්තර දෙන්න නොවුනොත් නම් හොදා... (ර)
බොහොම හොඳයි (නි)
සිල් රෙදි බෙදා දීමයි මේකයි අතරේ වෙනස මොකක්ද. (බ)
අපේ සල්ලි මුන්ගේ වගේ දෙනවා .(බ)
පුද්ගලික පරිත්‍යාගයක් නම් ගොඩක් හොදයි.(හේ)
සිල් රෙදි නොදී මෙහෙම සල්ලි දුන්නට වැරද්දක් නැහැ රජයේ අරමුදල් වලින්.(හේ)
අර්ධ ආගමික අර්ධ ව්‍යාපාරික ස්ථානයකට රජයේ මුදල් දෙන්නෙ ඇයි ? (ම)