බොරැල්ලේ ඩී එස් සේනානායක විද්‍යාලයයේ 49 වැනි සංවත්සරය අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් බදාදා (10) පැවැත්වීමට නියමිතය.
සියලු ජාතීන් හා ආගම්වලට අයත් දරුවන්ගේ එකතුවෙන් 1967 පෙබරවාරි 10 වැනි දා විද්‍යාලයය ආරම්භ විය.
කෙටි කලකින්ම අධ්‍යාපන අංශයෙන් පමණක් නොව ක්‍රීඩා හා විෂය බාහිර ක්‍රියාකාරකම් වලින් ද විද්‍යාලයය කැපී පෙණිනි.
පන්සලක්, කෝවිලක්, ක්‍රිස්තියානි හා ඉස්ලාම් සිද්ධස්ථානයක්, විශාල ප්‍රධාන ශාලාවක්, ශ්‍රවණාගාරයක්, පිහිණුම් තටාකයක්, ක්‍රීඩා පිටි දෙකක්, පැසිපන්දු ක්‍රීඩාපිටි දෙකක්, ගෘහස්ත ක්‍රීඩාංගණකයක්, සිසු නේවාසිකාගාරයක්, විද්‍යාගාර දෙකක් , පරිගණක විද්‍යාගාර තුනක්, කෘෂිකර්ම ඒකකයක්, පුස්තකාල තුනක් ආදී භෞතික වස්තූන්ගෙන්ද අංගසම්ර්ණ පාසලකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ පාසල් මාතාව සැමදා වැජඹේවා! (නි)
ඇමතිතුමනි, නාකි ආදී සිසුන් කොට කලිසන් ඇඳගෙන තම පාසල් සංවස්තරය සමරන්න එන මෑතදී ඇතිවූ හිරිකිත සම්ප්‍රදාය තහනම් කරන මෙන් ඉල්ලා සිටිමි. (කෞ)
පිටිගල සිද්ධි කිහිපයක් එකට පටලවාගෙන ඉන්නේ. විකාර කියවන්නේ ඒකයි. ඒ බැක් ටු ස්කූල් කියනඑක (කෞ)
පිටිගල මිලානෝට පිස්සු. අතීත අවර්ජනට ආදී සිසුන්ට ඉඩදිය යුතුය. පාසල් සංවර්ධනයට දායක වන නිසා (නි)
"තමාට පෙර රට" දිගු කාලීනව වැජබෙන්නට සුබපැතුම්. 2005 කණ්ඩායමෙන්. (ර)
සුබ පැතුම්! (නි)