රට සිගරට් පැකට් 5000ක් සමඟ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළට ෆ්ලයි ඩුබායි යානයකින් ආ කොළඹ කාන්තාවන් දෙන්නෙක් අත්අඩංගුවට ගත් බව රේගුව කියයි.
රට සිගරට් පැකට් 5000ක් සමඟ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළට ෆ්ලයි ඩුබායි යානයකින් ආ කොළඹ කාන්තාවන් දෙන්නෙක් අත්අඩංගුවට ගත් බව රේගුව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆ්ලයි ඩුබායි ? මත්තල? මට තේරෙන්නේ නෑ. (බ)
මත්තලට ප්ලේන් අවා. බොරුව තමයි ලොකුවට පෙන්නුවේ. තාමත් ප්ලේන් එනවා.(කෞ)
මත්තලටත් ප්ලේන් එනවා එහෙනම්? (ර)
මත්තලට ප්ලේන් එනවා නේ එහෙනම්, එතොකට පහුගිය කලේ වී දැම්මේ මහජන දේපොළ විනාශ කරන්නද ? ඔවුන්නට වහ දඬුවම් දෙන්න (රේ)