මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් වීම සම්බන්ධ නඩුවේ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පෙනී සිටි රජයේ නීතීඥ දිලීප පීරිස් මහතා එම නඩුවෙන් ඉවත් කර ඇතැයි නීතිපති දෙපාර්තමේන්තු ආරංචි කියයි.
ඔහු ඉවත් කිරීමේ වෑයමක් ඇතැයි ද, එය නවත්වන්නැයි ද කියමින් පුරවැසි බලය ඇතුළු සිවිල් සංවිධාන සහ නීතීඥවරු පසුගිය දා ඉල්ලීමක් ද කළහ.
එක්නැලිගොඩ නඩුව අඟහරුවාදා (09) නැවත කැඳවීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනයද මේ? අපි බලාපොරොත්තු වූ වෙනස මෙයද? (නි)
ඇයි එහෙම කරන්නේ.(හේ)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
අපි ඉතින් මේවට මොනවා කියලා කියන්නද? (නි)
ඇත්තටම එක්නැලිගොඩ මහතා ජීවතුන් අතර ඉන්නව නැද්ද? (ම)