රුහුණු කතරගම දේවාලයට පැමිණෙන ප‍්‍රධානම මාර්ගය වන අංක 02 පාලම අසළ රාති‍්‍රයේ දී දැඩි අන්ධකාරයක් පවතී.
දෙස් විදෙස් සංචාරකයින් නිතර පැමිණෙන සර්ව ආගමික කෙන්ද්‍රස්ථානයක් වන කතරගම වැනි පුජා භූමියට මේ වන විට කුඩාම්මාගේ සැළකිල්ල ලැබි ඇතැයි ජනයා චෝදනා කරති.
රාති‍්‍ර කාලයේ දී දේවාලයට යන එන්නවුන් ඇඟේ වැදී හැප්පෙන තරම් දැඩි අන්ධකාරයක් පවතින බව වන්දනාකරුවෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අපට ඇහෙන්නේ මේ වගේ පොඩි පොඩි දේවල් කරලා දෙන්න කියලා තමයි (බ)
ඔය කතරගම දේවාලයට දවස ගානේ මොන තරම් දනස්කන්දයක් ලැබෙනවද? ඇවරයි දැවරයි කරලා එකෙනුත් ගසා කාපු උදවිය හිටියා. අඩුම වශයෙන් ප්‍රේමදාසගේ කාලේදී තාප්පය වටේ ඉදි කරපු මොනරු ටිකවත් ආලෝක කරන්න මුදල් නැද්ද? (ම)
මේකට වගකිවයුත්තන්ගේ දෙඇස් ඇරේවා කියල මම කතරගම දෙවිහාමුදුරුවන් වහන්සේට කියන්නේ.... (ම)