බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියනට හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඇප නියම කළේය. රුපියල් ලක්ෂය බැගින් ඇප කරුවන් දෙදෙනෙකු ඉදිරිපත් කරන ලෙස ඥානසාර හිමියනට නියෝග කළේය.
මාධ්‍යවේදී එක්නැලිගොඩ මහතාගේ නඩුව අවස්ථාවේ අධිකරණයට අපහාස වන ලෙස හැසිරුණැයි සැක පිට ඥානසාර හිමියන් රිමාන්ඩ් භාරයේ සිටියේය.
පැමිණිල්ල ලබන 23 වැනිදාට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උන්වහන්සේට ඇප ලැබීම ගැන මම සතුටු වෙමි. ඒ මා රටට ආදරය කරන ශ්‍රී ලාංකිකයෙක් නිසාය. (ර)
උන්වහන්සේට ඇප ලැබීම ගැන මම දුක් වෙමි. ඒ මා රටට ආදරය කරන ශ්‍රී ලාංකිකයෙක් නිසාය. (ර)
මම නම් මේ හාමුදුරුවන් සමග කිසිසේත්ම එකඟ නොවෙමි. (ර)
නොදන්න දේ කතා නොකර ඉන්නව නම් හොඳයි.මාලුව විතරක් නෙමෙයි උඩ කොමන්ට් කරල ඉන්න ගස් වැද්දොත් ඉස්සරට බලගන්න පුලුවන් සින්හලු නැති රටේ නහින්නෙ කොහොමද කියල.(කෞ)
මම හිතුවා.(හේ)
ඈත අතීතයේ සිට මේ රට බේරා ගත්තේ මහා සංගයා වන්සේලා තමයි (හේ)
මෙහෙම ගියොත් මේ හාමුදුරුවෝ පන්සලේ ඉඳලා නොවෙයි බණ කියන්නේ. හිර ගෙදර ඉඳලා. රක්ෂිත බන්ධනාගාරයේ ඉන්න රැඳවියන් යහමඟට ගෙන්වා ගැනීමට බණ කිවුවොත් නරකද, ඇතුළෙම ඉඳලා (නි)
අපේ හමුදුරුවෝ රකින්නේ බුදු දහමයි.ඔබ වහන්සේට බුදු සරණයි.(හේ)
හාමුදුරුවෝ කතාකලේ රට මුදාගත් රණවිරුවන් වෙනුවෙන්. (හේ)
හිමියනි, අපි ඔබ සමඟයි (නි)
ඩුුබායි තිලක්ලා වගේ රටට ආදරේ කරන අය මේ රටට නෑවිත් පිටරටකම ඉන්නවා නම් ඒක අපේ රටට කරන ලොකු උදව්වක්. (නි)
හාමුදුරුවනේ, කිසිවකින් නොසැළී ඉදිරියට යන්න (නි)
හාමුදුරුවනේ දැන්වත් කට පරිස්සම් කරගෙන පිනක් දහමක් කරගෙන ඉන්න. මාළුවා නහින්නෙත් කට හින්ද කියල කතාවක් තියෙනවා (කෞ)
අපේ සහාය ඔබට (කෞ)
අපේ රටේ මිනිස්සු හාමුදුරුවන්ට බනින්නේ රටේ ඇත්ත තත්ත්වය දන්නේ නැති නිසා. පොඩ්ඩක් කොළඹ, නැගෙනහිර, මන්නාරම පැත්තට ගිහින් හොයල බලල ඔය දාන කොමෙට් ටික දාන්නකෝ. ඒ වගේම කොමෙන්ට් දාන උන්දැලා තමන්ගේ නියම නමින් ඒක දාන්න. (ර)
කට නිසා මාළුවා නහිනවා කියලා නිකන් නෙමෙයිනේ කියන්නේ.(හේ)
අපරාදේ ඇප දුන්නේ තව කුඩුම ඉන්න දෙන්න තිබුණේ .(ම)
කවුද මේ තිලක් ඩුබායි කියන්නේ? (නි)
හාමුදුරුවනේ දැන්වත් කට පරිස්සම් කරගෙන පිනක් දහමක් කරගෙන ඉන්න. මාළුවා නහින්නෙත් කට හින්ද කියලා කියනවනේ (හේ)
අපරාදේ අැප දුන්නේ.(හේ)
මේ හාමුදුරුවෝ තමයි නුතන වාරියපොළ ශ්‍රී සුමංගල හිමි තව මේවගේ දහයක් හිටියනම්..... හිමියනි අපි ඔබ සමගයි සියලු රණවිරුවන් ආරක්ෂා කරත්වා (කෞ)
බණ්ඩා නිතිය ගැන නොදැන කතා කරන්න එපා සෑම වරදකටම රීමන් බාරයේ තියන්න පුළුවන් කාලයක් තියනවා ඒක කරපු වරදේ හැටියටි ක්‍රියාත්මක වෙන්නේ බණ්ඩා වගේ අය නඩුකාරයෝ උනොත් කැමති කාලයක් තියාගන්න පුළුවන්. (ර)
අපරාදේ? තව ටික කාලයක් ඉන්න තිබුනනේ ? (ර)