නීතිපති තනතුර දේශපාලනීකරණය වී ඇති බවත්, එය වැලැක්වීමට නම් නීතිපති තනතුර සුහද ගම්ලත් මහතාට ලබා දිය යුතු බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද පැවසීය.
නීතිපති තනතුර සඳහා ගම්ලත් මහතා පත් නොකරනවා නම් ඊට හේතු ව්‍යවස්ථාදායක සභාව රටට කිව යුතු යැයි ද ගම්මන්පිල මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කතා අහන අපිටයි පිස්සු හැදෙන්නේ (නි)
දැන් අපි මේ කියන විදිහටද කරන්න ඕනෑ? (නි)
අවුරුදු 10 කට පස්සේ කෝමා එකකින් නැගිටලා වගෙයි මට නම් පෙනෙන්නේ. (නි)
අනේ මෙයාගේ කට (බ)
අනේ පවු .මොහාන් පීරිස් මහත්තයට දෙන්න එපාද ? අර ගත්ත 100 ආපසු දෙන්න .මීටවඩා හොදයි හිගන්නෙකුට දුන්නනම් .(කෞ)
ඔයා කියන දේශපාලනීකරණය වී තිබුනේ රාජපක්ෂ රජුගේ කාලයේ!(කෞ)
පසුගිය කාලයේ නිතිපතිවරු පත්කරනකොට මෙය ගොළු වෙලාද සිටියේ,එහෙම නැත්නම් 2015 පෙර ඔක්කොම අමතක වෙලාද? තවත් ප්‍රමාද නොවී මානසික වෛදවරයෙක් මුණගැසෙන්න.(කෞ)
ඉතින් ගම්මන්පිල මහත්තයෝ ගම්ලත් මහත්තයත් අහවලාගේ දේශපාලන පත්වීමක් නේ , එකනේ ඔහෙලා ඔච්චර දගලන්නේ එයාවම නීතිපති කරන්න . (අ)
එක්නැලිගොඩ නඩුවේ රජයේ නීතිඥයා ඉවත් කරලා නේද? මේවා කරන්නද දැන් වැඩබලන නීතිපතිවම නීතිපති කරන්න කියන්නේ? (නි)
අනේ අනේ මෙහෙමත් කතා! (නි)
මෙයා කියන ඒවා මට නම් වැදගත් නැහැ. (නි)
පව් අනේ අපේ ගම්මන්පිල. මොහාන් පීරිස්ලා කොහොමද දන්නේ නැහැ පත්වුණේ? (නි)
එතකොට ඉතින් මහන්සිවෙලා සීනිගම යන්න ඕනෑ නැහැනේ පොල් ගහන්න (නි)
දැන්නම් අපිට මේ කතා එපාවෙලා (නි)
පසුගිය රජයේ නීතිපතිට වුණදේ මතකද? (ම)
දෙන්නකෝ එහෙනම්.(හේ)
එහෙනම් මේ කියන විදිහටම කරමු (නි)
අනේ මන්දා මේ කතා!
කතාවක් තියෙනවා නේද දී කිරට බළල්ලුත් සාක්කියි කියලා? (නි)
කලිනුත් අර කෙනෙක් නීතිපති තනතුරට පත්කරනකොට ව්‍යවස්ථාදායකයට හේතු කිව්වද? (නි)
අනේ මෙහෙමත් කතා. දැන් තමයි බණ... (නි)
නිකම් කාලය නොකා ගෙදර යන්න. මම නම් කියන්නේ එච්චරයි (නි)
ඕවා වුණේ අද ඊයේද? සරත් සිල්වා, සරත් ෆොන්සේකා, ශිරානි බණ්ඩාරනායක මේ හැමෝම දේශපාලන ලොක්කන් මුල් පුටුවලට ගෙනා අයනේ. ඉතින් දැන් අඬන්නේ ඇයි? (නි)
නොදුන්නොත් පොල් ගහන්න ඉඩ තිබෙනවා! ඒ නිසා ප්‍රවේශමෙන්! (නි)
දුමින්ද, මෙහි දඩයමක් නැහැ, නීතිය ක්‍රියාත්මක කිරීමක් පමණි වෙන්නේ. රටක් විදියට ඉදිරියට යන්න ඒක අත්‍යවශ්‍යයි. (නි)
චන්ද්‍රිකා සරත් සිල්වාව අගවිනිසුරු කරනකොට, රාජපක්ෂ ශිරානි බන්ඩාරණායකව අගවිනිසුරු කරනකොට මෙයාලා කොහෙද හිටියේ?
ඇහුවට තරහගන්න එපා ආයුබෝවන්. ඔබතුමාගේ පවුලේ අයගේ ඉල්ලීමත් ඒකමද? (නි)
ඔන්න ඕක දීල දාන්න ගම්මන්පිලට. එතකොටවත් ඔය කතා නවතියිනේ (නි)
රාජපක්ෂ දඩයමට සමතෙක් විය යුතුය (බ)
රටට අවශ්‍ය පරාජිත දේශපාලුවන් නීතියට පිටින් පාර්ලිමේන්තුවට පත්කිරීම හෝ අත්තනෝමතිකව දේශපාලන හෙන්චයියන් තනතුරු වලට පත්කිරම නොවේ. සංවර්ධනය හා ඒකීය බව හා සාමයයි. මේ රටේ සිංහල බෞද්ධයාට හිමි තැනට අප සියලු දෙනා ගරු කළයුතුයි නේද? (නි)
මෙයාට කොයින්ද මෙච්චර හයියක් රජයට බලකරන්න? තමුන් හිටපු ආණ්ඩුවේ ඇත්තෝ වැරදි වැඩ කරනකොටත් මෙහෙම බලපෑම් කළා නම් කොපමණ අගෙයිද? (නි)
අනේ හොඳයි (නි)