එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (9) ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග සාකච්ඡා පැවැත්වීය.
විදේශ ඇමැති මංගල සමරවීර, නැගෙනහිර ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු, ජනපති ලේකම් පී.බී.අබේකෝන්, විදේශ ලේකම් චිත්‍රාංගනී වාගීෂ්වර හා ජිනීවා නුවර මානව හිමිකම් කොමිසමේ නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ ද ජනපති සමග එම අවස්ථාවට එක්වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදෙස් වෛරය ඉවර කරන්නට තව කීයක් සිර බත් කන්න ඕනද (කෞ)