විදුලි බල මණ්ඩලයට පෞද්ගලික ආයතනයකින් කුලියට ගත් සේවකයෝ පිරිසක් තම රැකියා ස්ථිර කරන ලෙස ඉල්ලමින් කොළඹ විදුලි බල මණ්ඩල මූලස්ථානය අසල උද්ඝෝෂණයක් ඇරඹූහ.
ඔවුන් කොම්පඤ්ඤවීදිය ඔස්සේ විහාරමහාදේවී උද්‍යානයට පෙළපාළියෙන් අවුත් රැළියක් පැවැත්වීමටද නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකේ බොර තෙල් මිල හොඳටම අඩුවෙලා .විදුලි බිල අඩුවිය යුතුයි නේද? (ම)