ජනපතිට උපදෙස් දෙන අධිකරණ ජ්‍යෙෂ්ඨයන් දැනගන්න ආසයි අධිකරණ විෂය පථය ගැන ජනාධිපතිවරයා උපදෙස් ගත්තා යැයි කියන ජ්‍යෙෂ්ඨයන් කවුදැයි නම් කළ යුතු බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 10 minutes ago
Y නිපුන යටවර · 1 hour ago මරුටි ඇල්ටො කියන්නේ සේෆ්ටි වලට හදපු වාහනයක් නෙමෙයි. අඩුම ගානේ ඒබී එස් හරි ඊ බී ඩී වත් හරියට නැති පවර් ස්ටියරින් කියලා ඒකටත් පවර් ඈසිස්ටඩ් ස්ටියරින් කියන බාල ක්‍රමයට හදපු එකොනොමිකල් වාහනයක්. පෙට්‍රල් පොඩ්ඩක් කරන පලියට ඇල්ටෝ අරන් පදින අය පරිස්සමෙන්. මොකද මේ ඇල්ටෝ කුඩුවෙලා ජීවිත වලට හානි වෙච්ච පලවෙනි එක නෙමෙයි. තුවාල වුන අයට ඉක්මන් සුව පතනවා (බ) Reply 0
Y ධනුෂ්ක · 1 hour ago ඇල්ටෝ මරුටිවල වරදක් නෙවෙයි. මේ වාහන වල ආරක්ෂාකාරී වේගය 60 පැයට කිලෝමීටර්. මමත් පාවිච්චි කරන්නේ ඇල්ටෝ වාහනයක්. වේගයෙන් ගියාම මේ වාහනේ බර නැතිනිසා පාලනය කරගන්න අමාරුයි. අනතුරට පත් වෙච්ච සියලු දෙනාටම නිරෝගී සුව වේවා..! (ර) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරුටි ඇල්ටො කියන්නේ සේෆ්ටි වලට හදපු වාහනයක් නෙමෙයි. අඩුම ගානේ ඒබී එස් හරි ඊ බී ඩී වත් හරියට නැති පවර් ස්ටියරින් කියලා ඒකටත් පවර් ඈසිස්ටඩ් ස්ටියරින් කියන බාල ක්‍රමයට හදපු එකොනොමිකල් වාහනයක්. පෙට්‍රල් පොඩ්ඩක් කරන පලියට ඇල්ටෝ අරන් පදින අය පරිස්සමෙන්. මොකද මේ ඇල්ටෝ කුඩුවෙලා ජීවිත වලට හානි වෙච්ච පලවෙනි එක නෙමෙයි. තුවාල වුන අයට ඉක්මන් සුව පතනවා (බ)
ඇල්ටෝ මරුටි. හපුනොත් ඉවරම තමා... කිසිම ආරක්ෂාවක් නැති ටින් කබල්. (ර)
තංගල්ල කොළඹ බස් යන්නෙත් පාර ඒ අයගේ වගේ මේවා පොලිසියෙන් හොයන්නේ නෑ.(හේ)
මෙය වාහනයේ වරදක් නොව වේගයේ වරදකි. (ර)
ඇල්ටෝ මරුටිවල වරදක් නෙවෙයි. මේ වාහන වල ආරක්ෂාකාරී වේගය 60 පැයට කිලෝමීටර්. මමත් පාවිච්චි කරන්නේ ඇල්ටෝ වාහනයක්. වේගයෙන් ගියාම මේ වාහනේ බර නැතිනිසා පාලනය කරගන්න අමාරුයි. අනතුරට පත් වෙච්ච සියලු දෙනාටම නිරෝගී සුව වේවා..! (ර)
ඉන්දියන් ටින් කබල් ගන්න හොද නෑ නිකන් දුන්නත් (බ)