ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවෙන් රුපියල් කෝටි 200 කට අධික මුදලක් නොගෙවූ 14 දෙනෙකුට නඩු පැවරීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාසය නීතිපති උපදෙස් ඉල්ලා ඇති බව පොලිසිය කියයි.
ඉකුත් රජය සමයේ ඇතැම් දේශපාලනඥයින්ගේ බලපෑම් මත මේ ණය ගෙන ඇතැයි බැංකු සභාපති ලසන්ත ගුණවර්ධන මහතා ඉකුත් වසරේ මාර්තු මස මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිලි කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ කාලකණ්නි වැඩ කරන මිනිස්සු ඉන්න රටකක් තමා අපි සංවර්ධනය කරන්න යන්නේ.(කෞ)
මේවා අපරාද නෙවෙයිද (කෞ)
මහින්දගේ සහචරයන්ගේ ආශ්චර්ය තමා (බ)
බැංකුවලට කෝටි ගණන් පොලු තිබ්බ මිනිස්සු හිටියේ ගිය ආණ්ඩුවේ විතරක් කියලා හිතනවද ? තමන් රාජ්‍ය බැංකුවක ඉහල නිලධරයෙක් හඳුනනවනම් අහගන්න. 1977 ඉදලා පහුගිය රජයන් කීයක හිටපු දේශපාලකයන්ගේ නම් පොලු ලයිස්තුවේ තියෙනවද කියලා . ඔය දැන් ඉන්න පාර්ලිමේන්තුවත් එක්කම .බොරුවක් දිගටම කිව්වට ඇත්ත වෙන්නේ නැහැ ඩුබායි තිලක් (බ)
ආගමක් දහමක් අපේ රටේ පිළිගන්නේම නැති අය වැඩි වෙලා (කෞ)
අපිටනම් ආරංචි දැන් සිරිකොතේ හෙමොටම නය දෙන්නේ ඔය බැංකුවෙන් කියල .(කෞ)
සමන්, මෝඩ කතා කියන්න එපා (නි)
සමන්, සිරිකොතට කලින් හරි දේ බැලුවා නම් නරකද? ඉල්ලන් කන්න එපා! (නි)
හොර කාලා, වංචා කරලා යටිමඩි ගහපුවා මදිවාටද මෙවැනි ණය අරගෙන නොගෙවා ඉන්නේ? මෙතරම් විශාල මුදලකින් රටේ මහා පරිමාණ ව්‍යාපෘති කීයක් ආරම්භ කිරීම වළක්වා තිබෙනවද, මේ අය? (නි)
ලංකා පුත්‍රයන්ටනේ ණය දීලා තියෙන්නේ (නි)
අනේ හැබෑටම ඉතින් රටක් දියුණුවෙයිද? (නි)
සමන්ට ලැබෙන්නෙම බොරු ආරංචි. ඉකුත් රජය සමයේ ගෙන නොගෙවූ ණය ගැනයි මේ කියන්නේ. (නි)
හිටපු ඒකාධිපතියට තව අවරුදු 2 ක් බලය තිබුනා නම්, අපිට වෙන දේ අපි දන්නේ නැහැ. නිකන්ද මම කියන්නේ අපේ රට සෝමාලියාවක්, උගන්ඩාවක්, ස්වාසිලන්තයක්, කෙන්යාවක්, බන්ගලිදේශයක් කරලයි පස්ස බලන්නේ කියලා. අපේ වාසනාවට දරුවන්ගේ වාසනාවට, උපදින්න ඉන්න දරුවන්ගේ වාසනාවට රට නිදහස් කර ගන්න ලැබුනා. තවමත් ඒක තේරුම් ගන්න බැරි මොළ හෝදපු මිනිස්සු ඉන්න එක ගැනයි මට පුදුම. (නි)
පසුගිය රජයෙන් රාජ්‍ය බැංකු වලිනුත්, පුද්ගලික බැංකු වලිනුත් රුපියල් කෝටි ගණන් ණයට අරගෙන මෙතෙක් ණය ගෙවලා නැහැ කියලා සති අන්ත පුවත්පතක විස්තරාත්මක ලිපියක් තිබුනා. (නි)
තිලක් ඔය දේ තේරුම් ගන්න අපේ මිනිස්සුන්ට බැරි වෙන එක තමා ප්‍රශ්නේ (ම)