හොරණ මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී තමර කළුබෝවිල මහතා ලියූ ග්‍රන්ථ හතරක් එළිදැක්වීම සෙනසුරාදා (6) හොරණ ශ්‍රී පාලි රංග ශාලාවේදී පැවැත්විණි.
ඔහු සිය පියාවන කොළඹ යුගයේ කවියකු වන බටුවිට ඩී.ආර්.කළුබෝවිල මහතාට පොත් පිළිගැන්වීය.
විචාරක හා නිවේදක චූලානන්ද සමරනායක මහතා උත්සවයේ ප්‍රධාන ආරාධිතයා විය. යොවුන් වියේ ආරක්ෂාව, ආදරය විඳවන්නේ නෑ, සතුට ඇත්තේ කොතැනද?, මතක උද්‍යානයේදී නම් කවි පොතද එහිදී එළි දැක්විණි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළු ට ආදී රාජකීයයෙකුගෙන් සුබ පැතුම්. තාත්තා විතරක් ඉන්නේ දැන් අම්මා නැතුවාවත්ද ?? මගේ මතකය නිවැරදි නම් අම්මා මිලාගිරියේත් , තාත්තා නව නගර ශාලාවේ වැඩ කලේ (කෞ)