රත්නපුර ප‍්‍රදේශයට අද (07) පස්වරුවේ ඇදහැලුණු මහ වැසි සමග සිදු වූ අකුණුසැර වැදීමකින් කුරුවිට ප‍්‍රදේශයේ පුද්ගලයෙකු මරණයට පත්විය. මරණයට පත්වූයේ කුරුවිට බැංකු ආරක්‍ෂකයෙකු වූ කිතුල්පේ කරපිංච ප‍්‍රදේශයේ සිවුදරු පියෙකි (41).

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd