බණ්ඩාරගම සතිපොළෙහි වෙළඳ කුටි දේශපාලන හිතවත්කම් මත බෙදාදීමෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි වෙළෙන්දෝ කියති.
ආර්ථික සංවර්ධන අමාත්‍යංශය රුපියල් ලක්ෂ හාර සීයයක් පමණ වැයකර මෑතදී ඉදි කළ සතිපොළ බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව මගින් පාලනය කරයි. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී බණ්ඩාරගම ප්‍රාදේශිය සභාවේ ලේකම් ස්වර්ණා පෙරේරා මහත්මිය පැවසූයේ තවම සිදුකළේ වෙළඳුන් සමග සාකච්ඡා කිරීම පමණක් බවත් ජ්‍යෙෂ්ඨයන්ට මුල්තැන දෙන බවත් ය. ගැටළුව ලබන සතියේ නිරවුල් කරන බවත් ඇය කීවාය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බියගම වෙළඳ කලාපය ආසන්නයේ පොළක් තිබෙනවා. ප්‍රාදේශීය සභාව වෙළඳුන්ගෙන් බදු අයකරන්නේ නැහැ. රාත්‍රී පොලක් වුණාට විදුලි එළිය නැහැ. අවුරුදු හතරක කාලයක සිට ඔහේ යන්න ඇරලා තියෙන්නේ. මොන උණුසුමක්වත් නැහැ. රණ්ඩු සරුවල් නොවී ඔන්න ඔය කට්ටිය මෙහාට එන්න. (නි)