2016 නව වසර සමරන චීනයට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය ට්විටර් ගිණුම ඔස්සේ සුබ පැතුම් එක් කර ඇත.
චීන වැසියන්ට ප්‍රීතිමත් නව වසරක් ප්‍රාර්ථනා කරන බවත් තමාගේ උණුසුම් සුබ පැතුම් ඔවුනට එක් කරන බවත් ජනපති සිය පණිවිඩයේ සඳහන් කරයි.
චීනය ඇතුළු ලොව පුරා රටවල් කිහිපයකට නව වසර අද උදාවිය. ඒ වෙනුවෙන් විවිධ සැනකෙළි හා සැමරුම් සංවිධානය කර තිබූ අතර චීනය මෙවර නව වසර ‘වඳුරාගේ වසර‘ ලෙස නම් කැර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිටත් චීන නව වසර සමරන්න බඩු මිල පොඩ්ඩක් අඩු කරලා දුන්නනම් ලොකු පිනක්. (ම)
අපගේත් සුබ පැතුම්.(හේ)
ජයවේවා.(හේ)
හොඳ දෙයක් කරලා තියෙන්නේ.(හේ)