‘අධිකරණ නියෝගවලට අවනත වන්න‘ දෙහිවල සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂකට, පින්නවල අලි අනාථාගාරයේ සහකාර අධ්‍යක්ෂකට හා වන සත්ත්ව පාලකවරයාට අධිකරණ නියෝගවලට අවනතව කටයුතු 07 September 2015
අම්පාරේ වී ගබඩා ළඟ උද්ඝෝෂණ වී අලෙවි මණ්ඩලයේ අම්පාර වීරගොඩ ගබඩාව අසළ වී පැටවූ වාහන යොදා පාර අවහිර කළ පිරිසක් පොලිසියේ ඉල්ලීම අනුව විසිර ගියහ. අම්පාර වී අලෙව 07 September 2015
කොටි හිතවාදීහු පහක් කුඩුවේ ශ්‍රී ලංකාවේ ගැටුම් පැවති සමයේ යුද අපරාධ හා මානව හිමකම් කඩවී වී ඇත්ද යන්න සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට 07 September 2015
අඹු සැමියෝ වැසිකිළි වළට බිලි වෙති ඇඹිලිපිටිය කිරලවැල්කටුවේ වැසිකිළි වළකට වැටුණු අඹුසැමි යුවළක් මියගිය බව පොලිසිය කියයි. බිරිය ගොඩගැනීමට ගිය සැමියා ද වළට වැටී ඇ 07 September 2015
තහනම අස්සේ විරෝධය පෑ සරසවි සිසුන්ට ඇප විශ්ව විද්‍යාල ප්‍රතිපාදන ඉදිරිපිට නීති විරෝධී ආකාරයෙන් පසුගිය ජූලි 29 වැනිදා උද්ඝෝෂණයක නිරතවූ සරසවි සිසුන් ඇප මත මුදා හැරීමට කො 07 September 2015
චීනෙන් ඉන්දියාවෙන් වැඩිපුර එති දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව පසුගිය මාසයේදී 18.7 % කින් වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. 07 September 2015
දකුණේ ඇඹුල් උතුරට යයි යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම හා වව්නියාවේ වගා කිරීම සඳහා හම්බන්තොට, වැලිගත්ත කෘෂි තාක්ෂණ හා ග්‍රාමීය විද්‍යා ආයතනයෙන් ඇඹ 07 September 2015
සජින්ට ඇප නොදෙන්න හේතු අහයි ජනාධිපති ලේකම් කාර්යාලය සතුව තිබූ වාහන අවභාවිතා කළැයි කියන සිද්ධියකට මාස 4කට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ සිටින හිටපු මන්ත්‍රී සජ 07 September 2015
ලංකා- එමීර් දෙවැනි සැසිය කොළඹට ශ්‍රී ලංකා ‐ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඒකාබද්ධ කොමිසමේ දෙවැනි සැසි වාරය මේ වසර අගදී කොළඹ දී පැවැත්වීමට දෙරටේ විදේශ අමාත්‍යවරු එ 07 September 2015
ජනරාල් ජානක ඝාතනය විශේෂ මහාධිකරණයකට උතුරු මැද පලාත් සභාවේ හිටපු විපක්ෂ නායකවරයකු මෙන්ම හිටපු තානාපතිවරයකුද වන මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 29 දෙනෙකු මරාගෙන 07 September 2015
ලේඛන නෑ : සිඅයිඩීයෙන් හේතු අහයි අනුරාධපුර ගුවන් හමුදා කවුරට ගුවන් යානා මගින් සහ ගොඩ බිමින් එකවර ප්‍රාහාර එල්ල කර කිරිමේ සිද්ධිය ගැන අනුරාධපුර විශේෂ මහාධිකරණ 07 September 2015
සමනල රක්ෂිතයේ ගස් කැපූ හතරක් රිමාන්ඩ් ලෝක උරුමයක්වූ සමනල ස්වභාව රක්ෂිතයේ වසර පන්සීයක් තරම් පැරණි ආර්ථික වටිනාකමක් සහිත දුර්ලභ ගණයේ ශ්‍රී ලංකාවට ආවේණික ශාකයක් ලෙස 07 September 2015
අල්ලස් කොමිසම පත් කරන හැටි ඇමැති කියයි ව්‍යවස්ථාදායක සභාව පත් කිරීමෙන් පසුව අල්ලස් කොමිසමේ සාමාජිකයන් පත් කිරීමට ඉඩකඩ ලැබෙන බවත් දැනට අල්ලස් කොමිසමේ සිටින සාමාජිකයන් 07 September 2015
කොටහේන ඝාතන සැකකරුවෝ 16ක් අත් අඩංගුවට බ්ලූමැන්ඩල් කොටහේන වෙඩි තැබීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු 16 දෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මැතිවරණ සමයේ ඇමැති රවී ක 07 September 2015
පොලිස් පොතෙන් වේයන්ගොඩ රජවත්ත ප්‍රදේශයේ දී වාහනයකින් පැමිණි පිරිසක් පාරේ ගමන් කරමින් සිටි (17) හැවිරිදි තරුණයකු යටකර වාහනය පළා ගොස් ඇති බව වේයන්ග 07 September 2015
කලාපීය රාජ්‍ය ජාලය කොළඹදී එක්වෙයි කලාපීය රාජ්‍ය තිරසාර ලෙස සංවර්ධනය කිරීමේ මූලික පරමාර්ථයෙන් ඒ දැනුම, හැකියා, නව ප්රවණතා සහ අත්දැකීම් හුවමාරු කරගැනීමේ අරමුණ 07 September 2015
මානව හිමිකම් සැසිය ලබන සඳුදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30 වැනි වාර්ෂික මහ සභා සැසිවාරය ලබන 14 වැනිදා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී ආරම්භ කෙරේ. 07 September 2015
දුම්රිය ගේට්ටුව ලණුවකි ලණුවක් ඇද දුම්රිය ආරක්ෂිත ගේට්ටුවක් වසන අයුරු උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානයේ වාර්තා වේ. මෙම ආරක්ෂිත ගේට්ටුව 07 September 2015
සන්ධාන තීරණ මාධ්‍ය දනී : සාමාජිකයෝ නොදනිති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජික පක්ෂ කිහිපයක් ඉදිරියේ දී ස්වාධීනව කටයුතු කිරීමට සාකච්ජා කරමින් සිටින බව පිවිතුරු හෙළ උරුමයේ 07 September 2015
හැමදා නියං එකදා වැහි වලාවේ ඉහළ වායුගොල්යේ කැළඹිලි තත්ත්වය හේතුවෙන් මාස කිහිපයකට පසුව උතුරු ප්‍රදේශයට පසුගිය දින කිහිපයේ දී මහා වැසි වැටිණි. වර්ෂාව නොලැබ 07 September 2015
සණස උපහාර උළෙල පහළමාපිටිගම සණස සමිතියේ හිටපු නායකයන් හට උපහාර පිදිමේ උළෙලක් පසුගියදා එම ශාලාවේදී පැවැත්විණි. සනත් වික්‍රමරත්න,ඇඩ්ලින් මීරි 07 September 2015
වර්ල්ඩ් විෂන් ප්‍රජා සත්කාරයක වර්ල්ඩ් විෂන් ලංකා ආයතනයේ ලුණුගල කාර්යාලයේ අනුග්‍රහය ඇතිව මඩොල්සිම ප්‍රදේශයේ පාසල්වලින් තෝරා ගත් දෙමළ සහ සිංහල සිසු සිසුවියන් 07 September 2015
ඇමැතිවරු වැඩ බාරගනිති වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහි අමාත්‍යංශ කාර්යාලයේදී අද වැඩ බාරගත්තේය. කෝට්ටේ නා 07 September 2015
මහමෙව්නාවෙන් ‘පිවිතුරු පැන් පූජා‘ මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘවර කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ සංකල්පනාවකට අනුව ආරම්භ වූ අපවිත්‍ර ජලය පානය නි 07 September 2015
ජනපති ඇසයි හිතයි ලංකාදීපේ බුද්ධ ශාසන අමාත්‍ය ධූරයට පත්වූ විජයදාස රාජපක්ෂ මහතා අද (7) සිය අමාත්‍යංශයේදී වැඩ බාර ගත්තේය. එම අවස්ථාවට ජනපති මෛත්‍රිපාල සිරිසේන 07 September 2015
නාමල් නල්ලූර් මංගල්‍යයට සුබ පතයි යාපන නල්ලූර් කෝවිලේ වාර්ෂික හින්දු මංගල්‍යයට හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සුබ පතයි. නල් 07 September 2015
මහින්ද කාලේ ඝාතන පිරික්සුම් වාර්තා රනිල් ඉල්ලයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ්, සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ, රගර් ක්‍රීඩක වසීම් තාජු 07 September 2015
ඇතුගල සම්බන්ධීකරණ පුටුව මහින්දට කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා වශයෙන් හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින 07 September 2015
ඉතාලි ශ්‍රීලනිප පාක්ෂිකයන්ගෙන් ජනපතිට විරෝධය බෙදුම්වාදී කොටි ත්රස්තයන්ගේ මතය නියෝජනය කරන ආර්.සම්බන්දන් වැනි අයකු විපක්ෂ නායක ධූරයට පත් කිරීමත් ජාතික ලැයිස්තුවෙන් පරාජිත අප 07 September 2015
දියවඩන නිළමේ තේරීම හෙට මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළඳා මාළිගාවේ මීළඟ දියවඩන නිලමේ තෝරා පත් කර ගැනිම සඳහා පැවැත්වෙන ඡන්ද විමසීම අඟහරුවාදා (08) පස්වරු 2.00 ට ම 07 September 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026