පෙබරවාරි මාසයේ දී පොකිරිස්සන් ඇල්ලීම, සන්තකයේ තබා ගැනීම, ප්‍රවාහනය හා අළෙවිය තහනම් කරන බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි. මීට හේතු වි ඇත්තේ පෙබරවාරි මාසය පොකිරිස්සන් බිත්තර දමන මාසය වීම බව ද ධීවර දෙපාර්තමේන්තුවේ නිලධාරීහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමක් නැහැ. අපි පෙබරවාරි මාසේ අන්තිම දවසේ රෑ 12 න් පස්සේ ඉස්සෝ අල්ලනවා. ප්‍රශ්නය ඉවරනේ. අපි බොහොම නීතිගරුකයි. (නි)
තෝරු මෝරු පොකිරිස්සෝ අපේ දුක සැප විමසනවා, තොරතුරු ගෙන කම්පාවී අපේ දැලට ලංවෙනවා මිස අපි අල්ලන්න යන්නේ නැහැ. (ම)
අපි මේ සතුන් රැකගත යුතුයි (නි)
හොඳ තීරණයක් (නි)
අපේ මිනිස්සු අකුරටම පිළිපදියි නීතිය. (නි)