68 වැනි ජාතික නිදහස් දිනය යෙදෙන අද (4) සිරකරුවන් 600කට ආසන්න පිරිසක් නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
දරුණු ගණයේ අපරාධවලට සම්බන්ධ වරදකරුවන්ට නිදහස හිමි නොවන බවත් දැනට ලේඛනගත කර ඇති ආකාරයට සිරකරුවන් 593 දෙනකු හා සිරකාරියන් 13 දෙනකු නිදහස ලබනු ඇති බව බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේය.
නිදහස හිමි නොවන සිරකරුවන්ටද අද නිදහස් දිනයේ විශේෂ වරප්‍රසාද හිමිවන බවද ඒ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම කොටි සිරකරුවෝ වෙන්න ඇති නිදහස් කරන්නේ (ම)