නාවුල නිවසකට ගිනි තියලා මාතලේ නාවුල ප්‍රදේශයේ සුවිසල් නිවසකට ඇතුළු වූ පිරිසක් 5දින අලුයම නිවසේ කාමර සියල්ල ගිනි තබා විනාශ කර ඇතැයි නාවුල පොලිසිය කියයි. 05 September 2015
පොලිස් පොතෙන් 13 හැවිරිදි දරුවකු ත්‍රිරෝද රථයක් තුළදී අපයෝජනයට ලක් කළැයි කියන දෙහිඕවිට හිටපු ප්‍රාදේශිය සභා මන්ත්රිවරුයකු සැකපිට අත්අඩංග 05 September 2015
බොරු සාක්කි දි කොමිසමට අපහාස කළාට ජනරාල්ගෙන් නිදහසට කරුණු අසයි බරපතළ දුෂණ හා අක්‍රමිකතා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ දිවුරුම් පිට බොරු සාක්කි දීමෙන් කොමිසමට කළ අපහාසය සම්බනධයෙන් නී 05 September 2015
ගැහුවේ කැරම් ඇල්ලුවේ ගංජා කැරම් ගසන මුවාවෙන් පානදුර මාලමුල්ලේ නිවසක ගංජා ගසමින් සිටි 20 දෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි. රුපියල් 250 කට ගංජා පැකට් 05 September 2015
හික්කඩුවේ අනතුරින් මවත් දරුවාත් මරුට පස් දෙනකු ගමන්කරමින් සිටි ත්‍රී රෝද රථයක් හික්කඩුවේ වෑන් රථයක ගැටීමෙන් ත්‍රී රෝද රථයේ සිටි මවක සහ කුඩා දරුවකු මියගොස් ඇතැයි පොලි 05 September 2015
මුදල් ඇමැති වැඩ බාර ගනී මුදල් ඇමැති රවි කරුණානායක මහතා අද පස්වරු 2.30ට එම අමාත්‍යංශයේ දී වැඩ බාර ගත්තේය. අමාත්‍යංශ ලේකම් ආර් එච් එස් සමරතුංග මහතා ද පැමිණ 04 September 2015
මාධ්‍ය ඇමැති ගයන්ත හරසරින් පිළිගනී පාර්ලිමේන්තු කටයුතු සහ ජනමාධ්‍ය ඇමැති ලෙස පත් වූ ගයන්ත කරුණාතිලක මහතා පිළිගැනීමේ උත්සවයක් අද (04) රූපවාහිනී සංස්ථා පරිශ්‍රයේ දී ප 04 September 2015
යුරෝපා කොමිසම ලංකාවට අතදෙයි හවුල්කරුවෙක් ලෙස පෙනී සිටිමින් ශ්‍රීලංකාව මුහුණදෙන ගැටලු වලට සහාය දීමට සූදානම් බව යුරෝපා සංගමය පවසයි. ලංකාවේ යහපත් ප්‍රජාතන 04 September 2015
ආර්ථික සංවර්ධන රනිල් : මෙගාපොලිස් චම්පිකට ජාතික ආණ්ඩුවේ ඇමැතිවරු 42ක් මෛත්‍රීපාල සිරිසේන ජනපති ඉදිරියේ අද දිවුරුම් දුන්හ. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු - අගමැ 04 September 2015
ටෙන්ඩර් පටිපාටිය කඩලා ටෙන්ඩර් පටිපාටියකින් තොරව මහියංගන නගරයේ වෙළදසල් ඉදිකිරීම සහ බෙදා දීමෙන් රුපියල් කෝටි ගණනක මූල්‍ය අක්‍රමිකතා සිදුකර ඇති බවට එක් 04 September 2015
‘බොරු සාක්කි දුන්නේ ගෝඨා බේරන්නයි‘ බරපතල දූෂණ හා අක්‍රමිකතා සොයා බැලීමේ ජනාධිපති කොමිසම ඉදිරියේ බොරු සාක්කි ලබා දීම හා කොමිසම අපකීර්තියට පත් කිරීමට එරෙහිව නීති මගි 04 September 2015
පහසුකම් නැති පාසලට උදව් ඉල්ලයි නිකවැරටිය කොට වෙහෙර අඹගස්වැව විදුහලේ අධ්‍යාපනය ලබන දරුවන්ට 2016 වසර සඳහා අවශ්‍ය අධ්‍යාපන උපකරණ ලබා දීමේ වැඩසටහනක් පැවැත්වීමට මිත 04 September 2015
මංගල සම්බන්දන්ට සුභපතයි බෙදුම්වාදය හා ආත්මාභිලාභය උදෙසා කටයුතු කිරීමෙන් බැහැරවීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. 04 September 2015
කුඩාවැල්ලෙ කෑල්ලක් ගිලා බසී වසර හයකට පෙර ඉදි කළ කුඩාවැල්ල ධීවර වරායේ ප්‍රධාන අංගනයේ කොටසක් අද (04) පෙරවරුවේ ගිලා බැසීම නිසා වරාය තුළ රථවාහන ගමනා ගමනයට බාධා ඇති 04 September 2015
ඡන්දෙට රජයේ වාහන ගත් මන්ත්‍රීන්ට දඬුවම් ඉල්ලයි ඉකුත් මහ මැතිවරණයේදී වාහන භාරදිය යුතුව තිබූ එහෙත් භාරනොදුන් මහජන නියෝජිතයින්ට එරෙහිව රාජ්‍ය දේපළ අවභාවිතා කිරීමේ වරද යටතේ ක්ර 04 September 2015
යහපාලනය ඇමැති මණ්ඩලයෙන් නොපෙනේ බලය තහවුරු කරගැනීමට ඇමතිධූර පිරිනැමීම මේ ආණ්ඩුවද තම මංගල කටයුත්ත කරගෙන ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා 04 September 2015
වෙලේ සුදාගේ දේපළ : සී.අයි.ඩී ය වාර්තාවක් හදයි වෙලේ සුදා හා සබඳතා පැවැත්වීයැයි අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් ඔහු නොයෙක් අයථා ක්‍රම වලින් උපයාගත් මුදල් යොදාගෙන නිශ්චල හා චංචල 04 September 2015
මහින්ද ජයසිංහ එෆ්.සී.අයි.ඩී යට මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා අද (4) ප්‍රශ්න කිරීම සදහා පොලිස් මූල 04 September 2015
‘එකට එක්වී ඉදිරියට යමු‘ මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත් කිරීමේ පැතුම සපුරා ගැනීමට සියලු මන්ත්‍රීන්ගේ හා පක්ෂවල සහාය දෙන්නැයි ද, අප ජීවිත කාලයේ දී 04 September 2015
‘දේශපාලනඥයා රහසින් පව් කළත් එළිවෙනවා‘ බුදුන් වහන්සේ රහසින්වත් පව් නොකළ ආකාරයට දේශපාලනඥයන් ද රහසින්වත් පව් නොකළ යුතු යැයි මෛත්‍රීපාල සිරිසේන ජනපති අද (04) ජනපති ලේකම් ක 04 September 2015
හකීම් පමාවී දිවුරුම් දෙයි ආගමික කටයුතුවල සහභාගී වී සිටි නිසා නගර සංවර්ධන හා ජල සැපයුම් ඇමැති ලෙස පත් කළ රාවුෆ් හකීම් මහතා අද දිවුරුම් දීමට පැමිණියේ ප්‍රමාද 04 September 2015
ඇමැති මණ්ඩලය දිවුරුම් දීමට සියල්ල සූදානම් නව ජාතික ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය ජනාධිපති ලේකම් කාර්යාලයයේ දී තව සුළු වේලාවකින් දිවුරුම් දීමට නියමිතය. ජනපති මෛත්‍රීපාල සිර 04 September 2015
ජනපති මවුපිය සමර පුලසිතිපුරයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පියාණන් වූ අභාවප්‍රාප්ත පී.ජී. ඇල්බට් සිරිසේන මහතා සහ මෑණියන් වන වයි.ඒ.ඩී. නන්දාවතී ගුරු මාත 04 September 2015
‘රක්නා ලංකා භටයෝ මහින්දට ඡන්ද වැඩ‘ රක්නා ලංකා සමාගමේ ඉතා දුර බැහැර ප්‍රදේශවල රාජකාරි කළ නිලධාරීන් 50ක් පමණ විශේෂ රාජකාරි සඳහා යැයි කියමින් කොළඹට ගෙන්වා පසුගිය ජනාධි 04 September 2015
සරණ යළි රිමාන්ඩ් ඡන්ද සමයේ සිය බිරියගේ නීති විරෝධී දැන්වීම්වලට එරෙහි වූ එක්සත් ජාතික පාක්ෂික තරුණයකුට පහර දුන්නැයි රිමාන්ඩ් බාරයේ සිටින හිටපු නිය 04 September 2015
සූරිය වැවත් අද උද්ඝෝෂණයක් මත්තල ගුවන් තොටේ මගී බඩු ගබඩාවක ප්‍රදේශයේ ගොවීන්ගේ වී ගබඩා කිරීම නතර කරන්නැයි ඉල්ලමින් සූරිය වැව නගරයේ කළු කොඩි රැගත් පිරිසක් අද 04 September 2015
පොලිස් පොතෙන් දෙමහල් නිවසක පහත මාලයේ බණ පොතක් කියවමින් සිටි කතක් (67) තාප්පයක් කඩා වැටී මිය ගිය බව පොලිසිය කියයි. (ඡායාරූප බිමල් ශ්‍යාමන් 04 September 2015
වතුර ඉල්ලා දෙමටගොඩ උද්ඝෝෂණයක් දෙමටගොඩ මිහිඳුසෙන්පුර නිවාස සංකීර්ණයට ජලය ලබා නොදෙතියි කියමින් ප්‍රදේශවාසීහු පිරිසක් දෙමටගොඩ ගුවන් පාලම යට දුම්රිය මාර්ගය හරස 04 September 2015
ගෝඨා සහ පිරිසක් අදත් ජනපති කොමිසමට රක්නා ලංකා ආරක්ෂක ඒකකය ගැන විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පැවැත්වෙන විමර්ශනයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂ මහතා 04 September 2015
ජවිපෙ හිස්වූ අසුන බිමල්ට ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයකු වූ එස්.මායාදුන්නේ මහතා ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුවට හිටපු පාර්ලිමේන්තු 04 September 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026