සාම්පූර්හි හය හැවිරිදි පාසල් සිසුවකුගේ ඇඟේ ගලක් ගැට ගසා ළිඳට දමා මරා දැමීයැයි සැකපිට 15 හැවිරිදි පාසල් සිසුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මුතූර් සහකාර පොලිස් අධිකාරී ඉන්දික මහතාගේ උපදෙස් පරිදි සාම්පූර් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ස්වහයීම් මහතා ඇතුළු පිරිසක් විමර්ශන සිදු කළහ.
සාම්පූර් නාවික හමුදා පුහුණු කඳවුරේ වැටට මීටරයක් පමණ මෙහායින් ළිඳක තිබී සිසුවාගේ සිරර ගොඩ ගත් අතර ඔහුගේ සෙරප්පුවක් ඒ අසල පාළු නිවසක කොන්ක්‍රීට් ලෑල්ලක් මත තිබී හමු විය.
මේ අතර ප්‍රදේශවාසීන් කියනුයේ ඝාතනය ගැන තවදුරටත් විමර්ශන සිදු කළ යුතු බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd