මිනිසුන් පරිසරයට හා සමාජයට කරන විවිධ විනාශකාරි වැඩ නිසා වසරේ දින 365 ම පරිසරය හා සමාජය සුරක්ෂිත කිරිමේ දින ලෙස නම් කිරිමට සිදු වී ඇතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හලාවතදී අද (02) ප්‍රකාශ කළේය.
මුට්ටි කඩොල් පැළයක් සිටුවා ලෝක තෙත්බිම් දින ජාතික සැමරුම වෙනුවෙන් සකස් කළ සමරු ළුලකය ද නිරාවරණය කළ ජනපති තෙත්බිම් සත්වයන් හතරදෙනෙකුගේ රුව ඇතුළත් මුද්දර හතරක් ද එළි දැක්වීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට විනාශ කරන්නේ කව්ද ? (බ)
රටත් ජනතාවත් දෙකම විනාශ කරන අය ගැන කියන්නේ කවුද? (බ)
විල්පත්තුව අදාළ නැද්ද මෙතනට? (නි)
කතා වැඩක් නැහැ. අපිට ඕනෑ වැඩ (නි)
එකම දැයක් වී - මහ බලයක් වී - පෙරටම යමු ලංකා... (නි)
ඇමති මණ්ඩලෙන් ඉන්න විල්පත්තුව විනාශ කරන ඇමතිතුමාට එක්කද කිවුවේ. (බ)
අයියෝ! අර විල්පත්තු වන විනාශයට මොනවාහරි කරන්න (නි)
කැබිනට් සංශෝධනයකින් පොරොන්දු වූ විදිහට ඇමති මණ්ඩලය 20 ට අඩුකළවිට ඔය ගස් කපන අයට නිකම්ම බලය නැතිවේවි. ජනපති කියන දේ කරන කෙනෙක්. එතුමා අපිට ජනාධිපතිවරනයට කලින් කිව්වා ඇමති මණ්ඩලය 20 ට අඩුකරනවා කියලා. එතුමා ඒක කරාවි. (නි)
ඔබතුමා හරි (නි)
විල්පත්තුව ගැන මොකුත් කරන්න බැරිද? (නි)
ඕක බදුර්දින්ටත් කියන්නකෝ සිරිසේන, අපිට කියන්නේ. (බ)
අරහේ විල්පත්තුව කපනවා මෙතන පැලයක් හිටවලා (බ)
ජනපති රට ජාතිය කරන හැටි කියන්නේ කව්ද ? (බ)