ගාලු වරායෙන් මුහුදු ගොස් වෙළඳ නැවක හැපී අනතුරට පත්වූ බහුදින යාත්‍රාවේ සිට අතුරුදන්වූ ධීවරයන් පස් දෙනාගේ මළ සිරුරු අද රාත්‍රී නාවික හමුදාව විසින් ගාල්ල වරායට ගෙන එන ලදී. එම සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා කරාපිටිය රෝහලට යැවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔච්චර ලොකු මුහුදේ මේක පෙනුනේ නැද්ද? තාක්ෂණය ඔයතරම්ම බාලද? (නි)