ගාල්ලෙන් මුහුදු ගිය 6 දෙනාගෙන් පස් දෙනකුගේ සිරුරුද නොමැරී බේරුණු ධීවරයාද රැගෙන නාවික හමුදාව ගාල්ල වරායට එන බව නාවික හමුදා ආරංචි කියයි.
ඔවුන් ගමන් කළ බහුදින යාත්‍රාව ඔළුවිල් ආසන්නයේදී නැවක හැපී මුහුදු බත් විය.
වීඩියෝ - රොෂාන් පියතිලක

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ මුහුදේදීත් නැව් හැප්පෙනවනම් ගොඩබිම සිදුවෙන අනතුරු ගැන කවර කතාද? (බ)
මේ මිනිසුන්ට ජිවිත ආරක්ෂක කබා දෙන්න ආණ්ඩුවට බැරි ඇයි ? මේ අයගෙන් යැපෙන්නන්ට කාගේ පිළිසරණද (බ)