ජනප්‍රිය රංගන ශිල්පිනියක වූ සුසිලා කුරගම සඳුදා අභාවප්‍රාප්ත වූවාය. මිය යන විට 72 වැනි වියේ පසුවූ ඇය ‘කෝපි කඩේ‘ ටෙලි නාට්‍යයේ ‘එන්සිනා‘ නමැති චරිතයෙන් ප්‍රේක්ෂක ආකර්ශනය දිනා ගත්තාය.
කලක සිට රෝගාතුරව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය වේදිකා නාට්‍ය ඔස්සේ කලා ක්ෂේත්‍රයට පිවිසියාය. එළාර - දුටුගැමුණු, සරදියෙල් ආදී වේදිකා නාට්‍ය ඇයගේ රංගන කෞෂල්‍යය මනාව ප්‍රකට කළ නිර්මාණ විය.
දරුවන් හය දෙනකුගේ මවක වූ සුසිලා කුරගම සිනමා නිර්මාණ කිහිපයකටද රංගනයෙන් දායකත්වය දුන්නාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝපි කඩේ ටෙලි නාට්‍යට පන දුන් දක්ෂ රංගන ශිල්පිනි. (කෞ)
සුසිලා කුරගම රංග ශිල්පිනියට නිවන්සුව පතමි..! (ර)
ඔබතුමියට නිවන් සුව (ම)
මොක් සුව ලැබේවා..! (ර)
ඔබට නිවන්සුව.! (ර)
නිවන් සුව පතනවා (ම)
කලක් පුරා අප හදවතේ ඔබ ජීවමානව සිටීවි. (ර)
ඔබතුමියට නිවන් සුව ලැබේවා (ම)
සුවහසක් අප සැම එදා, ඔබතුමියගේ රංගනයෙන් සතුටින් පිනවූ, සුසිලා කුරගම එහෙමත් නැතිනම් " කෝපිකඩේ එන්සිනා " මහත්මියනි.ඔබතුමියට නිවන් සැප ලැබේවා. (ම)
අපව නිතරම හිනැස්සු ඔබව අපට සැමදා මතකයේ රැදේ (ම)
නිවන් සුව පතමි.! (ර)
ඔබ තුමියට නිවන් සුව පතමි.! (ර)
ඔබතුමියට නිවන් සුව අත්වේවා! (ර)
ඔබ තුමියට නිවන් සුව පතමි ! (ර)
ඔබට නිවන් සුව පතනවා එන්සිනා (ම)
ඔබට නිවන් සුව පතමි ! (බ)