චාවකච්චේරියේ දුම්රිය පොළක් අසලදී අද අලුයම කාරයක් පිරික්සු පොලිසිය රුපියල් හාරකෝටියක් පමණ වටිනා රන් බිස්කට් 70 ක් සොයා ගත්තේය. පනස්පස් හැවිරිදි එම කාන්තාව ද කිලෝ 7 ක් බරැති රන් තොගය ද සමඟ අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරුන්ගෙන් නෙමෙයි දැන් රත්රන් පරිස්සම් කරන්න ඕනේ පොලිසියෙන් නේ ? (හේ)
රත්තරන් ළඟ තියාගන්න තහනම් ද? (ම)
මමත් සල්ලි දීල රත්තරන් බිස්කට් ටිකක් අරන් තියාගන්න හිටියේ, රුපියල විශ්වාස නැති නිසා. දැන් ලංකාවේ ඒකත් තහනම් කරලද? (බ)
දෙසපාලුවන්ගේ කාර් හා ගෙවල් පිරික්සුවානම් ඔයිට වඩා රන් හොයාගන්න පුළුවන් වෙයි. (ර)