බල්ගේරියා ජාතිකයන් තිදෙනකු ව්‍යාජ ඒටීඑම් කාඩ් 65ක්ද රුපියල් හාර ලක්ෂ පනස් දහසක්ද සමග අත්අඩංගුවට ගත් බව ගාලු පොලිසිය පවසයි.
ඔවුන් ව්‍යාජ ඒටීඑම් කාඩ් ටෙලර් යන්ත්‍රයට ඇතුළු කර මුදල් ගන්නට යද්දී බැංකුවෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව පොලිසිය එහි යන විට බල්ගේරියා ජාතිකයන් තිදෙනා පළාගොස් මුහුදට පැන ඇතැයිද කියති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන්න කලින්, අපේ ලොකුම බැංකු හොරුන්ගෙන් උපදෙස් ගන්න කියන්න (බ)
හැමතැනම හොරකම! (නි)
අර හෝටලේ මැරිලා හිටිය බල්ගේරි කාන්තාවගේ මරණයත් එක්ක මොවුන් සම්බන්ධ ඇති කියලයි මට නිකමට හිතෙන්නේ (බ)
මා පදිංචි රටෙත් ඒටීඑම් කාඩ්පත් වලින් මුදල් සොරකම් කරන අයගෙන් වැඩි දෙනෙක් ඔය වගේ රටවලින් එන අය තමයි. මොවුන් අපේ රටින් හොරකම් කළ සල්ලි පොලිසිය මඟින් අරගෙන, "පලයල්ලා පීනගෙනම උඹලගේ රටට" කියලා මහා මුහුදේ අතඇරලා ආවා නම් මීටවඩා හොඳයි කියා මම හිතනවා (නි)
රුමේනි,බල්ගේරි කාරයෝ මුළු ලෝකෙටම වදයක්.හොරකම විතරයි පුළුවන් (බ)
නැගෙනහිර යුරෝපා රටවලින් සචාරකයන් විදියට එන ගොඩක් දෙනෙක් කරන්නේ මේ වගේ හොර වැඩ (බ)
මුහුදට හැර වෙන පනින්න තැනක් තිබ්බෙම නැද්ද මෙයාලට. මෙච්චර මෝඩද අප්පා බල්ගේරියාවේ මිනිස්සු. අනික ඇයි හොරකම් කරන්න බල්ගේරියාවේ ඉදන් ලංකාවට අවේ. එයාල හිතන්න ඇති ලංකාවේ හොරු නෑ හරි අහිංසක දුප්පත් රටක් කියලා බැංකුවක ඒටීඑම් ටාගට් කරන් එන්න ඇත්තේ. (බ)
අපේ රටේ ඉන්න හොරු මදිවට තවත් රට හොරුත් දැන් ඇවිත්, අපරාදේ මුහුදෙන් ගොඩගත්තේ (බ)