ගාල්ල,කරාපිටිය මහ රොහලෙන් රෝගියකු දහවල් සිට රෝහල ඉදිරිපිට උපවාසයක් ඇරැඹීය. මාස තුනක පමණ සිට බෙහෙත් ලබා නොදෙන බවත් ඒ වෙනුවට බෙගෙත් පිටින් ලබා ගැනීමට තුණ්ඩු පමණක් දෙන බවත් ඔහු කියයි.
බෙහෙත් මිලට ගැනීමට මුදල් නැතැයිද ඔහු පවසයි. බෙගෙත් ලබාදීමට බළධාරින් ක්‍රියා කරනතුරු උපවාසය අත් නොහරින බවත් ඔහු කියයි.
රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතාගෙන් විමසූවිට,"තමා දන්නා තරමින් රෝහලේ එවැනි දැඩි බෙගෙත් හිඟයක් නොමැති බවත්,ඒ පිළිබඳව විමසිය යුත්තේ බෙහෙත් සැපයුම් අංශයෙන් බවත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ .......දැනුත් එහෙම වෙනවද ? හිටපු සෞඛ්‍ය ඇමති නේද අපේ ලොක්කා. ඔය බොරු දැන් අපේ රටේ එහෙම වෙනවද? (බ)
දැනුත් මහින්ද කකුලෙන් අදිනවා ඇති සිරිසේනගේ. නැතිනම් මෙහෙම බෙහෙත් හිඟ වෙන්න බැහැ. (බ)
ඔහුට සියලු දෙනාම සහාය දිය යුතුයි...(ම)
රෝහල්වල බෙහෙත් නැත කියන කතාව දැන් වසර ගණනාවක සිට වරින් වර පුවත්පත්වල පලවෙනවා (බ)