අලි පාටියෙ ඉදිරියේ පැවැත්වෙන මහ සමුළුවෙදි ලොකු තනතුරැ වෙනසක් වෙනවය කියල කතාවක් යනව...
සමහර විට පක්ෂයේ බරපතළම රාජකාරියක් වන ලියන කියන වැඩවලට අලුත් කෙනෙක් එන්න ඉඩතියෙන බවයි ආරංචි.... දැනට පක්ෂයේ දෙවැනි පෙළේ ලේකම් මහත්තයෙක් මෙහෙම පත්වෙන බවයි කියන්නෙ. ඒ එක්ක නියෝජ්‍ය නායක පට්ටම් ගණනාවක්ම ඇතිවෙන්න පුළුවන් කියලත් කියැවෙනව...
සමහරවිට මේ පට්ටම්වලට අභ්‍යාන්තර ඡන්දෙකින් සුදුස්සන් පත්කර ගන්නත් ඉඩකඩ තියෙන්න පුළුවන්ලු. කොහොම වුණත් ලොකු මහත්තුරැන්ගෙ අපේක්ෂාව අලිපාටියට හොඳ දෙවැනි පෙළක් හදන්නලු. ඒකට මේ පට්ටම් මාරැව කෙරෙනව කියලත් කියනව.
2025 දෙසැම්බර් මස 18
595
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1093
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පට්ටම් වෙනසක් ළඟ එනවලු