බලංගොඩ නගරයේ තානායම අසළ පස් කණ්ඩියක් කපමින් සිටි කම්කරුවන් මතට පස් කණ්ඩියේ කොටසක් කඩා වැටී එක් අයකු මියගොස් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.
බලංගොඩ නගරයේ තානායම අසළ පස් කණ්ඩියක් කපමින් සිටි කම්කරුවන් මතට පස් කණ්ඩියේ කොටසක් කඩා වැටී එක් අයකු මියගොස් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කම්කරුවන් ගැන හොයන අය නමට විතරද ඉන්නේ (බ)
ඇයි මිනිස්සු මේ තරම් නොසැළකිලිමත්. අපරාදේ ජීවිතයක්. (නි)
අපේ රටේ කම්කරු දෙපාර්තමේන්තුව කම්කරුවන්ගේ ආරක්ෂාව ගැන මීටවැඩිය සැළකිලිමත් වුණොත් නේද හොඳ? (නි)