68 වැනි ජාතික නිදහස් දිනය සැමරීමට සියලු දෙනා සුදානමින් සිටිති.
ජාතික නිදහස් සමරු උත්සවය බ්‍රහස්පතින්දා (4) පෙරවරුවේ කොළඹ ගාලු මුවදොර පිටියේදි පැවැත්වීමට නියමිතය.
‘එකම දැයක්, මහ බලයක්’ යන්න මෙවර නිදහස් උළෙලේ තේමාවයි. එදින පස්වරුවේ ගාලු මුවදොර පිටියේදි සංස්කෘතික සංදර්ශනයක් ද පැවැත්වීමට නියමිතය. රථ වාහන, කාර්යාල සහ නිවෙස්වල මෙන්ම බලන බලන සැමතැනම ජාතික කොඩි ඔසවා ඇත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික කොඩි දෙකක් ඔසවමු (කෞ)
අභිමානයෙන් ඉදිරියටම... (ර)
අපේ රටේ නිදහස් උත්සවය ඉතා ඉහලින් සැමරිය යුතුමයි. නමුත් මගේ හැගීම වන්නේ මේ උත්සව පැවැත්විය යුත්තේ කොළඹ හෝ වෙනත් නගරවල නොව, ගම්බද/ජනගහනය අඩු ප්‍රදේශවලය. අද සිට ගාලු මුවදොර පාර මේ සඳහා වසා ඇත. මෙයින් කොළඹ නගරයේ පවතින වාහන තදබදය දරාගත නොහැකි ලෙස වැඩි වී ඇත. පාරේ යන එන සියල්ලන් මේ නිසා ඉතා අසරණ තත්වයට පත් වී ඇත. පාසල් ළමුන්, මහල්ලන්, රෝගීන්, මේ සියලු දෙනා කොළඹ පවත්වන මේ උත්සවය නිසා දවස් 2-3ක් ගොඩක් අසීරුතාවයට පත්වනු නියතයි. (ර)
අභිමානයෙන් පෙරට.! (ර)
අභිමානයෙන් පෙරටම... (ර)
මොන බසින්ද නිදහස පවත් වන බව කියන්නේ. සිංහලෙන්ද දෙමළෙන්ද ඉංග්‍රීසියෙන්ද. ඒකීය රටක එක ජාතියක් වශයෙන් නම් ප්‍රශ්නයක් නැහැ. ඒකීය රටක කලාවන් ජාතියක් නම් ඒක නිදහසක් නෙමෙයි. (බ)
එකම රටක් හැලිලද? හලලද? (බ)
ඉන්දියාවේ විලංගු අභියස නිදහස (ම)