ජාතික නිදහස් දිනය නිමිත්තෙන් වව්නියාව බන්ධනාගාරයේ   රඳවා සිටි කාන්තාවන්   තිදෙනෙකු ඇතුළු සිරකරුවෝ 14 දෙදෙනක් අද නිදහස් කරනු ලැබූහ.

දඩ මුදල් ගෙවීමට නොහැකි නිසා ඔවුහු බන්ධනාගාර ගතව සිටියහ.

12399306_726182280852707_690958551_n 12650669_726182330852702_1067515425_n