ඇස්වාට්ටුවේ දේවස්ථානයකට ආධාරයක් දුන් විදේශිකයකු වැසිකිළියට ගොස් එද්දී ඔහුගේ බඳ පටිය හා එහි තිබූ රුපියල් දෙලක්ෂ පනස් දහසකට වැඩි රියාල් සොරකම් කළැයි කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා කුරුඳුවත්ත පොලිසිය වෙහෙසෙයි.
සීසීටීවී ආරක්ෂක කැමරාවලින් සොරා හඳුනාගෙන ඇතැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුන්නේ රියාල් නම් තැන කුරුඳුවත්ත නම් ඉතින් හොරාගේ ජාතිය ටක් ගාල අඳුනගන්න පුළුවන් (බ)
මේකත් අර ගිණුමටම බැර කළානම් හොඳ නැද්ද? (බ)
මිථ්‍යා දෘශ්ඨියට ආධාර කරනවට හොද පාඩම් (බ)
ජාතිය හොයා ගත්ත කියල හොරකම විසදෙනවද? (බ)
රොෂාන්ගේ වයර් මාරු වෙලාද? (බ)
අයියෝ වෙච්ච දෙයක්.(හේ)