බහු ජාතික සමාගමක හොරණ නිෂ්පාදනාගාරයේ ගින්න දෙපැයකට පසුවද මැඩපවත්වා ගැනීමට හැකිවී නැත.
සුවඳ විලවුන් ඇතුළු රසායන ද්‍රව්‍ය ගින්නට හසුවී තිබේ. කොළඹට අමතරව කළුතරින්ද ගිනි නිවන රථ එහි ගොස් ඇත.
විලවුන් සුවඳ වාතයට ද එක්වී ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
බහු ජාතික සමාගමක හොරණ නිෂ්පාදනාගාරයේ ගින්න දෙපැයකට පසුවද මැඩපවත්වා ගැනීමට හැකිවී නැත.
සුවඳ විලවුන් ඇතුළු රසායන ද්‍රව්‍ය ගින්නට හසුවී තිබේ. කොළඹට අමතරව කළුතරින්ද ගිනි නිවන රථ එහි ගොස් ඇත.
විලවුන් සුවඳ වාතයට ද එක්වී ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ලංකාවේ කර්මාන්තශාලා ගිනිගැනීම් එන්න එන්නම වැඩියි.මේවා සිදුවෙන්නේ නිසි ආරක්ෂක උපක්‍රම නොමැතිකම නිසා හෝ රක්ෂණ වන්දි ලබාගැනීමේ අරමුණින් හෝ විය හැකිය. මේ දෙයාකාරයේම සිදුවීම් දැඩිලෙස පරීක්ෂාකළ යුතුය. විශාල ලෙස පාඩු ලබමින් සිටියාද,මෑතකදී රක්ෂණ වටිනාකම වැඩි කළාද, ගින්නට පෙර වටිනා කියන දේ සහ ලියකියවිලි ඉවත්කළාද, විශාල ණය ලබාගැනීමක් හෝ ණයබරින් මිරිකී සිටියාද යන කරුණු පසුපස යාමෙන් මේවා අනාවරණය කරගත හැක. (බ)
පළාත ගඳ ගස්සන්නේ නැතිව මොන ක්‍රමයෙන් හරි සුවඳ කරපු එක හොඳයි (බ)
පළාතම දුමින් වැහිලනම් තියෙනවා.(හේ)
දැන් හුගක් කට්ටිය කරන්නේ ගඳ ගහන වැඩනේ . ගඳ යන්නත් එක්ක හොදයි (බ)
අපේ ගමේ පහුගිය දවසක ගින්නක් තිබුන ගොවිපොලක. දවස් ගණනක් යනකම් ගඳේ බැරුවයි අපි හිටියේ. මේ පළාතේ හිටපු අය නම් ඒ අතින් බලනකොට හරි වාසනාවන්තයි නේ !!!! (බ)
අපරාදේ , මොන තරම් පාඩුවක්ද..................(ම)
මොකද හේතුව ගින්නට.(හේ)
මම හැමදාමත් කියන දෙයක් තමයි අපේ රටේ අනිත් හැම එකක්ම වගේ තමයි මේ ආරක්ෂාවත්. මේ වගේ දේවල් වලට මූලික හේතුව නොසැළකිල්ල. සත්‍යපාල මහත්තයා කියන විදියට රක්ෂණයෙන් වන්දි ගන්න එක ලෙහෙසි නැහැ. ඒ අය මේන් කියලා ආපු ගමන් ගෙවන්නේ නැහැ. ගන්න ගිය අය දන්නවා මේකේ රඟේ. එහෙම දෙන්න ගියෝතින් ඔය රක්ෂණ ආයතන වහලා දමන්න වෙනවා (නි)
නොමිලේම “එයාර් ප්‍රෙෂ්නර්“... (නි)
පළාතම දුමෙන් වැහුනත් සුවඳ තිබෙනවනේ (නි)