නිදහස් දිනය වර්ජනය කරමින් වව්නියාවේ අතුරුදන් වූවන්ගේ ඥාති කමිටුව හා දිස්ත්‍රික් පුරවැසි කමිටුව වව්නියාව නගර සභාව ඉදිරිපිට කළු කොඩි විරෝධතායක් සංවිධානය කර ඇත.
අතුරුදන්වූවන් ගැන නොසොයා නිදහස සැමරීමේ අර්ථයක් නැතැයි ඔවුහු කියති.
නිදහස් දිනය වර්ජනය කරමින් වව්නියාවේ අතුරුදන් වූවන්ගේ ඥාති කමිටුව හා දිස්ත්‍රික් පුරවැසි කමිටුව වව්නියාව නගර සභාව ඉදිරිපිට කළු කොඩි විරෝධතායක් සංවිධානය කර ඇත.
අතුරුදන්වූවන් ගැන නොසොයා නිදහස සැමරීමේ අර්ථයක් නැතැයි ඔවුහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද වගේ දවසක ඔය දේ කරා කියලා ලැබෙන ප්‍රතිලාභයක් නෑ.(හේ)
ගම්මන්පිලලාගේ කළු කොඩි ව්‍යාපාරය සාර්ථකව ක්‍රියාත්මක කරලා තියන්නේ උතුරේ වැසියෝ.(හේ)
සියලුම අතුරුදහන් වුවන් ගැන සොයා බල ඒවා විසඳිය යුතුයි. දෙමළ, සිංහල, මාධ්‍යවේදීන්, ළමයි, ගැහැණු, පිරිමි, මේ ඔක්කොම. අතුරුදහන් වෙලා (ම)
කළු කොඩි දාන්න හරි නිදහසක් මෙයාලට ලැබුනේ යුද්දේ ඉවර කරපු නිසා. නැත්නම් තවමත් බංකර් අස්සේ. එ්කේ ගෞරවය වත් අමතක මිනිස්සු ජාතියක්. මෙයාලගේ විතර ද මිනිස්සු අතුරු දැන් වුනේ? අපේ පොඩි පැටවූ පණපිටින් කපල කොටලා දැම්ම, දහස් ගණන් මිනිසුන් නිකරුනේ මරා දැම්ම, ඒවා අපරාධ නොවෙයිද? (බ)
පොඩි ළමයත් හුරුකරන්නේ විරෝධතා බෙදුම් ඇතිකරන්න. ළමයින්ව හවුල් නොකරන්න බැරිද? (බ)
බෝට්ටු වලින් ඕස්ට්‍රේලියා යන්න ගිහින් බර ගානක් මැරිළලු. හොයල බැලුවේ නැද්ද ඕගොල්ලන්ගේ ඔය කියන නැතිවෙච්ච අයත් ඉන්නවද කියල. (බ)
හෙමිට දෙන්නම්. කලබලවෙන්න එපා. කළගුණ සලකනනවා (බ)
මේ අය නාවන්න කට්ටිය නැත (බ)
අතුරුදහන් කළානම් කළේ එල් ටී ටී ඊ එකනේ. ඔය කළුකොඩි ලෙලදෙවන්න ඕන එයාල සිහිකරලා හොරෙන් උත්සව පවත්වන තැන්වලට ගිහිල්ලයි. (බ)
රටක නිදහස් දිනය තරම් විශේෂ වූ දිනයක් රටවැසියන්ට නොමැත.... එවැනි දිනයක කලු කොඩි ඔසවා විරෝධය පාන්නේනම් ඔවුන් එම රටේ වැසියන්ද කියන එක සැකයි....(බ)
කොටි සාමාජිකයන්ගෙන් අහන්න එපැයි මොකෝ වුනේ කියල. (බ)
අද කළු කොඩි දැමීමට සිදු වී ඇත්තේ සිය මව් බිමේ වඳවී යන,අසරණ වන සිංහලයන්ටය. (බ)
සමහරු විදෙස් රටවලට ගිහිල්ලත් මැරුන වගේ ඉන්නවා.මේහේ අබුදරුවන් සමගත් සියලු සබදතා අතහැර.එනිසා ඉන්ටෙපොල් එකට දැන්ව සෑම රටකම සොයා බලන්න.(හේ)
අද කාලේ වෙන දේවල් බලන්නකෝ (බ)
හේමන්තගෙ කතාවත් එක්ක මමත් එකගයි. ඒත් අවාසනාව කියන්නෙ, හේමන්තට, මට තේරෙන සත්‍ය අපේ රටේ පාලකයන්ට නොතේරෙන එකයි (බ)
ඔය කියන අතුරුදහන් එවුන්ගෙන් බාගයක් ඔස්ට්‍රේලියාවේ ඉන්නේ .(හුගක් එවුන් කොටි පැටවූ) (බ)
වැඩක් වෙන්නේ නෑ.(හේ)
නිදහස් රටක තියන අගය දන්නේ නැති මිනිස්සු (බ)