අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් තිස්ස හේවාවිතාන මහතා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලෙස වැඩ බාර ගත්තේය.
ඔහු අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ මස්සිනාය.
වැඩ බාර ගැනීමේ අවස්ථාවට අධ්‍යාපන අමැතිවරයා ද, අධ්‍යාපන ලේකම් ඩබ්ලිව් එම් බන්දුසේන, අධ්‍යාපන අමාත්‍යංශ අතිරේක ලේකම්වරු ද සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිතුමාගේ මුහුණේ සිරියාව බලන්නකෝ. මස්සිනා නියම පාරෙන් ආවාද නැද්ද කියලා බැලුවාද. (බ)
එනකොට කොහොමද කියන්නේ ??? දැන් කොහොමද ????? (හේ)
ඔබ තුමාගේ වැඩ කටයුතු සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කරනවා.(හේ)
මම මේ කල්පනා කරන්නේ පවුල් වදයට වෙන නමක් (හේ)
වෙන විෂයයක් නම් කමක් නැහැ කියමුකෝ. එ්ත් මේ අධ්‍යාපනය සම්බන්ධ අමාත්‍යංශ යයි. (බ)
ඔබ අප බලාපොරොත්තු වූ වෙනස,වෙනසකින් තොරව ම අත් විඳිමින් සිටිමු. (බ)
මේවා යහපාලනයට කැපද එතකොට? (නි)
අර ඩුබායි තිලක් නමින් යහපාලනයට කඩේ යන තැනැත්තා මේ ගැන මොකද කියන්නේ? (නි)
මේවට කියන්නේ යහපාලනය කියලමද? (නි)
ඔබතුමාට ජයවේවා.(හේ)
ගමේ බයියෙක් නෙවෙයි නේද ?(හේ)
ඉස්සර මෙයාලා කෑගැහුවා සහෝදර සමාගම කියලා. දැන් මස්සිනා සමාගම කියලා කියාගත්තා නම් හරි. (නි)
ඔන්න කවුරුවත් එහෙම කියනවා නොවෙයි අධ්‍යාපනය, පවුල් පාලනයක් කියලා. (නි)
අම්මපා! ඇඟේ මාලු නටනවා මේ රමණිලා වගේ ගොඩ සුද්දෝ කියන කතා අහපුවම. (නි)
කමක් නැහැ. යහපාලනයනේ (නි)
එතකොට ඒක යහපාලනයද?(හේ)
යහපාලානේ ....මල ....5 හ..කරනවා .(කෞ)
දැන් කට්ටිය මේ ගැන මොකද දන්නෙ නැහැ කියන්නේ? (නි)
නැඟලා යනවා යහපාලනේ! (නි)