IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ලක් සම්භවය ඇති කොටියෙක් ජර්මනියේදී හිරේට

කොටි සාමාජිකයෙකු ලෙස කටයුතු කළ බවට චෝදනා ලැබූ ශ්‍රී ලාංකික සම්භවයකින් යුතු පුද්ගලයෙකුට  ජර්මනියේ හැම්බර්ග් අධිකරණය විසින් මාස 18 ක අත්හිටවූ සිරදඬුවම් නියම කොට ඇතැයි ප‍්‍රංශ පුවත් සේවා සඳහන් කරයි.

මෙලෙස අත්හිටවූ සිර දඩුවම් නියම වූයේ ජී.යෝගේන්ද්‍රන් (53) ට එරෙහිවය.මොහු 2007 වසරේදී  ජර්මන් පුරවැසිභාවයද ලබාගත් අයෙක් බව කියති.

ජර්මනිය තුළ තහනම් සංවිධානයක් ලෙස එල්.ටී.ටී.ඊ සංවිධානය සැලකෙන අතර මෙම පුද්ගලයා 2007 සිටි 2009 දක්වා කාලයේ ජර්මනියේ හැම්බර්ග් නුවර අවට විවිධ ක‍්‍රියාකාරකම් වලින් එම සංවිධානයට අරමුදල් සැපයීමේ චෝදනාවට ලක්ව ඇත.

මේ කාලයේදී මොහු ඇමෙරිකා ඩොලර් 88000 කට ආසන්න මුදල් එල්.ටී.ටී.ඊය වෙත ලබා දී ඇති බවද ඔහුට විරුද්ධව ඉදිරිපත් කර ඇති චෝදනාවන්හි දැක්වා ඇති බැව් වාර්තාවේ.



අදහස් (0)

ලක් සම්භවය ඇති කොටියෙක් ජර්මනියේදී හිරේට

පිටිගල මිලානෝ Wednesday, 03 February 2016 03:03 PM

කේ පීට වඩා සැහෙන්න දරුණු කොටියෙක් වෙන්න ඇති.(බ)

:       0       0

මහින්ද සෞදි Thursday, 04 February 2016 05:44 AM

ලංකාවට අාවනම් නිදහස.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 595 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site