68 වැනි නිදහස් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති අතුල් කේෂප් මහතා ද සුබ පැතුම් එක් කරයි.
සරම සහ කමිසය හැඳගෙන ‘අයුබෝවන්, වනක්කම්, අස්සලාම්අලයික්කුම්‘ ලෙස කේෂප් සිය සුබ පැතුම අරඹන වීඩියෝවක් තානාපති කාර්යාලයයේ නිල ෆේස්බුක් පිටුවේ පළ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාව සිංහල ඉගෙන ගන්න එක නායකත්වයට වටිනවා (ම)
අැමරිකාවට බැන බැන අපේ රටෙි කලු සුද්දෝ කතාවත් සමඟ ඉංග්‍රිසි වචන අැදුමි පැළදුමි රැපවාහිනි වැඩසටහන් කොපි කරමින් ලැජ්ජා නැතිව සිංහල බෞද්ධයෝ කියා ගන්නවා.හෙළ ජාතික අභිමානේ සිංහලේ ලැජ්ජා නැති ජාතියක් මෙිවාට වගකිය යුත්තේ රටෙි පාලකයන්. (ම)
ඉන්දීය සම්භවයකින් හෙබි මෙතුමා ශ්‍රී ලංකාවේ සංස්කෘතික වටා පිටාව ගැන හොඳ අවබෝධයක් ඇතිවාට සැක නැත. මෑණියෝද ඇමෙරිකා විදේශ සේවයේ විශ්‍රාමික රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියකි.(ම)
දැන් ඉතින් ලේසී නෑ ඇමරිකාව සුබ පතන්නේ.(හේ)